රවී ගත් ලොතරැයිය මංගල අතට

පුවත්
Typography

රවී කරුණානායක මහතා විදේශ ඇමැති ධුරයට පත්වීමෙන් පසු මුදල් අමාත්‍යාංශයෙන් ගලවා ගත් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නැවත මුදල් අමාත්‍යාංශය යටතට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

 

 ඒ අනුව ඉදිරියේ දී නව විදේශ ඇමැතිවරයා දිවුරුම් දීමත් සමඟ නව ගැසට් පත්‍රයක් මඟින් ලොතරැයි මණ්ඩල දෙක මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර යටතට පැවරීමට නියමිත ය.

කතාබහ

වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...
සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...

විශේෂාංග

රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත 2017-08-21 -  අපට සාමාන්‍ය ජීවිතයේ දී වැඩිපුර හමුවන්නේ ර...
නියඟය, ගොවියෝ සහ පැලැස්තර  නියඟය, ගොවියෝ සහ පැලැස්තර 2017-08-21 - නියඟය මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාවක් බවට...
හරන්තිකලාට තාත්තා කීම හරන්තිකලාට තාත්තා කීම 2017-08-21 - ලංකාව හරි පුදුම රටකි. හැම වෙලාවේම පාහේ සුරුට්ටුව...

කතුවැකිය

දෑවුරුදු ආර්ථිකය දෑවුරුදු ආර්ථිකය 2017-08-21 - ආණ්ඩුවට වසර දෙකකි. වසර දෙකකට පසු යහපාලන ආණ්ඩුව...
අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය 2017-08-14 - “හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු...
උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි 2017-08-07 - යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක්...

දේශපාලන

දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් 2017-08-21 - හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය...
හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට 2017-08-14 - මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ...
ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? 2017-08-01 - හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල්...
ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? 2017-07-24 - ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට...