මෛත්‍රී සමෘද්ධිය බේරයි

පුවත්
Typography

සමෘද්ධි සහනාධාර කප්පාදුවක් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රචාරයක් ගෙනගියද, එය අසත්‍යයක් බවත්, සමෘද්ධි සහනාධාරයේ කිසිදු වෙනසක් නොකරන ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් දී තිබේ.

 

විෂය භාර ඇමැති එස්.බී.දිසානායකට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා එම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙසයි. කිසිදු ආකාරයකින් සමෘද්ධි සහනාධාර කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙසත්, ඉදිරියේ දී තවදුරටත් අදාළ සහනාධාර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

පසුගිය කාලය පුරා සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමේ උත්සාහයක් පවතින බවට කළ උද්ඝෝෂණ ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කළ බව හෙළි වී ඇති බවත්, අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සොයා බලන බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් එස්.බී.දිසානායක ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනිත ප්‍රසාද් සේනානායක

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...