ඒකාබද්ධයෙන් විකල්ප ඡන්දයක්

පුවත්
Typography

මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව විකල්ප ඡන්ද පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර තිබේ.

 

ප්‍රාදේශීය මට්ටමින් ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද පොළ නිලධාරීන් නම් කොට සිවිල් සමාජය නියෝජනය කරන සංවිධාන සහ ආගමික නායකයන් සමඟ මේ ඡන්ද පැවැත්වීම ඔවුන්ගේ සැලසුම වී ඇත. ලෝකයේ විවිධ රටවල ජනමතය පරීක්ෂා කිරීම සඳහා මෙවැනි ක්‍රමවේද භාවිතා කරන අතර, ඒ හරහා ඒකාබද්ධ විපක්ෂයට ජන පදනමක් ඇති බව පෙන්වීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

 මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව විකල්ප ඡන්ද පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර තිබේ.

ප්‍රාදේශීය මට්ටමින් ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද පොළ නිලධාරීන් නම් කොට සිවිල් සමාජය නියෝජනය කරන සංවිධාන සහ ආගමික නායකයන් සමඟ මේ ඡන්ද පැවැත්වීම ඔවුන්ගේ සැලසුම වී ඇත. ලෝකයේ විවිධ රටවල ජනමතය පරීක්ෂා කිරීම සඳහා මෙවැනි ක්‍රමවේද භාවිතා කරන අතර, ඒ හරහා ඒකාබද්ධ විපක්ෂයට ජන පදනමක් ඇති බව පෙන්වීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

මැතිවරණ කල් දැමීමට එරෙහිව නඩු පවරන බව ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් පවසා තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගින් දිගටම මාධ්‍ය වෙත පවසා තිබුණේ මේ මැතිවරණ කල්දැමීම අත්තනෝමතික ක්‍රියාවලියක් බවත්, ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට බය වී ඇති බවත් ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩුවේ දේශපාලනඥයන් අවධාරණය කර තිබුණේ මැතිවරණ කල් දැමීමේ සහ මැතිවරණ කෑලි කැඩීමේ සංස්කෘතිය ආරම්භ කළේ පසුගිය ආණ්ඩුව බවයි.

 පරාක්‍රම දිසානායක

කතාබහ

වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...
සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...

විශේෂාංග

රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත 2017-08-21 -  අපට සාමාන්‍ය ජීවිතයේ දී වැඩිපුර හමුවන්නේ ර...
නියඟය, ගොවියෝ සහ පැලැස්තර  නියඟය, ගොවියෝ සහ පැලැස්තර 2017-08-21 - නියඟය මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාවක් බවට...
හරන්තිකලාට තාත්තා කීම හරන්තිකලාට තාත්තා කීම 2017-08-21 - ලංකාව හරි පුදුම රටකි. හැම වෙලාවේම පාහේ සුරුට්ටුව...

කතුවැකිය

දෑවුරුදු ආර්ථිකය දෑවුරුදු ආර්ථිකය 2017-08-21 - ආණ්ඩුවට වසර දෙකකි. වසර දෙකකට පසු යහපාලන ආණ්ඩුව...
අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය 2017-08-14 - “හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු...
උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි 2017-08-07 - යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක්...

දේශපාලන

දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් 2017-08-21 - හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය...
හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට 2017-08-14 - මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ...
ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? 2017-08-01 - හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල්...
ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? 2017-07-24 - ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට...