මහින්ද ඡන්දෙට වෙනම එයි

පුවත්
Typography

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණවල දී වෙනම තරග කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අවධානය යොමු වී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තරග කිරීමේ හැකියාවක් නැති බවත්, ඊට ඒකාබද්ධ විපක්ෂයේ පහළ මට්ටමේ දේශපාලනඥයන් එකඟ නොවනු ඇති බවත් ය.

 

 මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ.

මීට පෙර ඒකාබද්ධ විපක්ෂයේ බිම් මට්ටමේ දේශපාලන කටයුතුවලට සහභාගි නොවූ හිටපු ජනාධිපතිවරයා, මෑතක සිට එම කටයුතුවලට මැදිහත් වන්නේ ද මේ නිසා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මීට පෙර හිටපු ජනාධිපතිවරයා සහභාගි වන ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම්වල ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරීමේ දී උදාසීන පිළිවෙතක සිටි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරු වර්තමානයේ දී එම ඡායාරූප වලට සමාජ මාධ්‍ය හරහා ද පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරමින් සිටිති.

 පරාක්‍රම දිසානායක

කතාබහ

වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...
සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...

විශේෂාංග

රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත 2017-08-21 -  අපට සාමාන්‍ය ජීවිතයේ දී වැඩිපුර හමුවන්නේ ර...
නියඟය, ගොවියෝ සහ පැලැස්තර  නියඟය, ගොවියෝ සහ පැලැස්තර 2017-08-21 - නියඟය මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාවක් බවට...
හරන්තිකලාට තාත්තා කීම හරන්තිකලාට තාත්තා කීම 2017-08-21 - ලංකාව හරි පුදුම රටකි. හැම වෙලාවේම පාහේ සුරුට්ටුව...

කතුවැකිය

දෑවුරුදු ආර්ථිකය දෑවුරුදු ආර්ථිකය 2017-08-21 - ආණ්ඩුවට වසර දෙකකි. වසර දෙකකට පසු යහපාලන ආණ්ඩුව...
අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය 2017-08-14 - “හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු...
උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි 2017-08-07 - යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක්...

දේශපාලන

දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් 2017-08-21 - හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය...
හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට 2017-08-14 - මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ...
ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? 2017-08-01 - හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල්...
ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? 2017-07-24 - ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට...