පුත්තලමේ හිටපු සභාපතිවරු 4 ක් ගෙදර

පුවත්
Typography

පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් ලෙස 2011 – 2015 වසර වල  කටයුතු කළ දෙදෙනෙකුට සහ ඊට පෙර එම සභාපතිවරුන් ලෙස කටයුතු කළ දෙදෙනෙකුට මෙවර සභික ධූරයක් හෝ ලබා ගැනීමට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කළ හිටපු සභාපති මොහොමඩ් මින්හාජ් මහතාද,වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට

ස්වාධීන කණ්ඩායමකින් තරග කළ ඩග්ලස් ඉන්දිකද සේනාධීර මහතාද මෙවර පරාජයට පත් විය.ඩග්ලස් ඉන්දික සේනාධීර මහතා පසුගිය පළාත් පාලන

මැතිවරණයට ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි.

මීට පෙර හලාවත නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළ ස්විනි පෙරේරා සහ හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ සුසිල්

සිල්වා මහතාද මෙවර පරාජයට පත් විය.ස්විනි පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අතර,සුසිල් සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්

තරග කරන ලදි.

නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිසිර ධර්මප්‍රිය මහතා මෙවර තරග නොකළ නමුත් හෙතෙම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන්

අතිරේක ලැයිස්තුවෙන් ඉදිරිපත් වී ඇත.

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...