මහා ශිවරාත්‍රි දාම ( අද ) ගණදෙවි පිළිම විනාශ කරල

පුවත්
Typography

මහා ශිවරාත්‍රි දිනය යෙදී තිබෙන අද(13) අලුයම මන්නාරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගණදෙවි පිළිම කිහිපයක් කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇති බව මන්නාරම පොලිසිය පවසයි.


මන්නාරම පොලිසිය පැවසූවේ මන්නාරම තාල්පාඩු ප්‍රධාන වීදියේ කීරි මංසන්ධිය ප්‍රදේශයේ පැවති ගණදෙවි පිළිමයක්, මන්නාරම තල්ලඩි ප්‍රදේශයේ පැවති ගණදෙවි කෝවිලක ගණදෙවි පිළිමයක් හා මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගය ආසන්නයේ පැවති ගණදෙවි කෝවිලක ගණදෙවි පිළිමයක් එලෙස කිසියම් පිරිසක් විසින් මෙලෙස කඩා දමා ඇත.
අදාළ පිළිම කඩා දමා ඇති පුද්ගලයන් කව්දැයි කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පවසයි.
මේ අකාරයටම මීට පෙර අවස්ථා කිහිපයකදීද මන්නාරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී ගණදෙවි පිළිම හා බුදු පිළිම කිහිපයක් කඩා දැමීමේ සිදුවීම් වාර්තාවි තිබේ.
පොලිසිය පැවසූවේ කිසියම් අන්තවාදී කණ්ඩායම් විසින් අදාළ ක්‍රියාව සිදුකළ බවද සැක පළ කරන බවයි.
පිළිම කඩා දමා තිබු ස්ථාන නිරීක්ෂණය වෙනුවෙන් මන්නාරම භික්ෂූන් වහන්සේලා, කිතුණු පියතුමන්ලා, මන්නාරම කෝවිල්වල පූසාරි පූජකතුමන්ලා ඇතුළු ආගමික නායකයින්ද පැමිණ සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...