ඊ.පි.ඩි.පි.ය දෙමළ සන්ධානයට සහය දෙන්න එකඟවෙයි

පුවත්
Typography

දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාතේ පිහිටි පළාත් පාලන ආයතන තුළ තනිව බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව ඊ.පි.ඩි.පි.පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

දේවානන්ද මහතා පැවසූවේ මාස හයක කාලයක් තුළ ජනතා සේවාවන් වෙනුවෙන් ගනු ලබන තීරණවලදී දෙමළ ජාතික සන්ධානය වෙත සහයෝගය පළ කිරීමට තම පක්ෂය තීරණය කොට ඇති බවයි.
දෙමළ ජාතික සන්ධාන නායකයින් සිදුකළ ඉල්ලීම් අනුව පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් අදාළ ස‍හයෝගය ලබාදීමට තීරණය කරනු ලැබුවද, බලය පිහිටුවීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය ජනතා සේවාවන් වෙනුවෙන් මූලිකත්වය ලබාදි කටයුතු නොකළහොත් තම පක්ෂය අදාළ සහයෝගය ලබාදීම නවතා දමන බවට දැනුම්දී ඇති බවද හෙතෙම පැවසුවේය.
මෙවර පළාත් පාලන මැතිරණයේදී ඊ.පි.ඩි.පි පක්ෂය යාපනය කයිට්ස් ප්‍රාදේශීය සභාවේ හා ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගත් අතර උතුරු පළාතේ බහුතරයක් පළාත් පාලන ආයතන වෙනුවෙන් නියෝජිතයින් ජයග්‍රාහණය කිරීමට සමත්විණ.
මැතිවරණ ප්‍රතිඵල අනුව උතුරු පළාතේ පළාත් පාලන ආයතන කිහිපයක හැර බහුතරයක් පළාත් පාලන ආයතනවල තනි බහුතර බලය ලබාගැනීමට කිසිදු පක්ෂයකට හැකියාවක් නොලැබිණ.
තමන් සහයෝගය ලබාදීමට එකඟ වී ඇති මාස හයක කාලය තුළ දෙමළ ජාතික සන්ධානය නිසි පරිදි පාලන කටයුතු සිදුකළ හොත් ඉදිරි කාලය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඊ.පි.ඩි.පි පක්ෂය තීරණය කරන බවද දේවානන්ද මහතා සදහන් කළේය.
දෙමළ සන්ධානය ජාතික ආණ්ඩු වෙනස්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නෑ.- එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...