ත‍්‍රිකුණාමලය සහීරා විද්‍යාලයේ ජිව අත් බෝම්බයක්

පුවත්
Typography

ත‍්‍රිකුණාමලය සහීරා විද්‍යාලයේ ගබඩාවක් තුල තිබී එස් එෆ් ජී 87 වර්ගයේ ජිව අත් බෝම්බයක් ඊයේ (14) හමුවු බව ත‍්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය පවසයි.

සහීරා විද්‍යාලයේ පැරණි ලේඛණ ගබඩා කර තිබු කාමරයක් පිරිසිදු කරමින් සිටියදී මෙම අත් බෝම්බය හමුව ඇති අතර පසුව විද්‍යාලයේ විදුහල්පති වරයා විසින් මේ පිළිබදව පොලිසියට දන්වා තිබේ.
එම අත් බෝම්බය නිෂ්ක‍්‍රීය කිරිම සඳහා සර්ධාපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරින් කැඳවීමට කටයුතු කල බවත් විශේෂ කාර්ය බලකා සෙබලූන් පැමිණ මෙම ජීව අත් බෝම්බය ආරක්ෂිතව විදුහලින් ඉවත් කර නිෂ්ක‍්‍රීය කිරිමට රැගෙන ගිය බව පොලිසිය වැඩිදුරටත් පවැසීය.
මේ සම්බන්ධයෙන් ත‍්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...