ග්ලයිෆොසේට් තහනම ඉක්මණින්ම ඉවත්කරන්නැයි විද්වතුන් පිරිසක් ඉල්ලයි

පුවත්
Typography

ශ්‍රී ලංකාව තුල ග්ලයිෆොසේට් තහනම ඉක්මණින්ම ඉවත්කරන්නැයි ද එසේ කළ නොහැකි නම් විකල්පයක් සොයා ගන්නා තුරු හෝ තාවකාලිකව තහනම ඉවත්කරන්නැයි ද විද්‍යාඥයින් ඇතුළු විද්වතුන් පිරිසක් ලිපියක් යවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.


ලොව රටවල් ගණනාවක්ම වල් නාශකයක් ලෙස ග්ලයිෆොසේට් භාවිතා කරන අතර එය පිරිවැය අඩු ඵලදායකත්වය වැඩි වල් නාශකයක් යැයි ඔවුහු ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියෙහි සඳහන් කර ඇත.

විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර,ආචාර්ය සරත් අමරසිරි,මහාචාර්ය රෝහණ මනුජිත්,මහාචාර්ය චන්ද්‍රා ධර්මවර්ධන, ආචාර්ය ජිනසිරි ප්‍රනාන්දු සහ ආචාර්ය ලයනල් ගුණරත්න ඇතුළු විද්වතුන් 23 දෙනෙකු එම ලිපියට අත්සන් කර තිබේ.

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...