දුම්රිය,ලංගම හා පෞද්ගලික බස් සඳහා ටච් කඩ්පතක්

පුවත්
Typography

මගී ජනතාවට වෙන වෙනම ප්‍රවේශ පත්‍ර නොගෙන ලංගම, පෞද්ගලික බස් රථ හා දුම්රියෙන් ගමන් කළ හැකි විද්‍යුත් කාඩ් පතක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කරගෙන යයි.



ටච් කාඩ් යනුවෙන් නම් කෙරෙන මෙම ස්මාර්ට් කාඩ් පත්‍රය මිලදී ගන්නා මඟීන්ට ලංගම හා පෞද්ගලික බස් සහ දුම්රියෙන් ගමන් කළ හැක. මෙම කාඩ් පත මඟීන් විසින් මුදල් ගෙවා මිල දී ගත යුතු අතර බසයේ දී හෝ දුම් රියේ දී ගමන් කිරීමේ දී ඒ සඳහා වන ගාස්තුව කාඩ් පතින් අඩු කරගනු ලැබේ.


ගමනගමන කොමිෂන් සභාව,භාණ්ඩාගාරය,ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකා පේ සමාගම එක්ව මෙම ටච් කාඩ්පත සකස් කරගෙන යන බව ජාතික ගමනගමන කොමිෂන් සභවේ සභාපති ඉංජිනේරු එම්.ජී.පී.හේමචන්ද්‍ර මහතා පැවසීය.

ටච් කාඩ් පත භාවිතා කරන මඟීන්ගෙන් කපා ගන්නා මුදල් ලංකා පේ සමාගම හරහා මංගම,පෞද්ගලික බස්  හිමියන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිණුම්වලට බැර කෙරෙනු ඇත. මෙම කාඩ් ක්‍රමය ක්‍රියාත්මක වූ පසු බස්ම ඟීන්ට ඉතිරි මුදල් නොලැබීම වැනි අක්‍රමිකතා වළක්වාගත හැකි බවද ජාතික ගමනගමන කොමිෂන් සභවේ සභාපතිවරයා පවසයි.

රජයේ පුවත්

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...