"වැලන්ටයින් හඳුනාගනිමු"- ‘‘අරුමැසි ම කවි“ පිළිබද විමසුමක්

කලා
Typography

ජයසිරි අලවත්ත ගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘‘අරුමැසි ම කවි“ පිළිබද විමසුමක් මෙම මස 14වන දින සවස 03.00 ට කොළම 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දි පැවැත්වේ.

මෙහිදී ‘‘වැලන්ටයින් හඳුනාගනිමු“ යන මැයෙන් මුඛ්‍ය දේශනය මහේෂ් හපුගොඩ විසින් පවත්වනු ලබයි.

‘‘භාෂාවේ නවිකරණය“ මැයෙන් වු කෙටි දෙසුමක් හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ සිංහල අංශයේ කතිකාචාර්ය ජනක මහබෙල්ලන විසින් සිදුකරයි.
‘‘කවියේ ගීතවත්භාවය“ යන මැයෙන් වූ සත්සර දෙසුම පවත්වනු ලබන්නේ සංගිතවේදි ජයලත් වටවල විසිනි.

Latest Posts

Face Book Setup 01