මැඩෝනා ඇයව පිකාසෝට සමානකර තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශකර සිටියේ ජීවිත කාලය පුරාවටම නිර්මාණකරණයේ යෙදුණු අනෙක් කලාකරුවන් සමග සංසන්දනය කිරීමේදී තමන්ව පිකාසෝට සමාන කරනවා නම් ඇය වඩාත් කැමති බවයි.

Read more ...
Write comment (0 Comments)

සංගීතවේදී දර්ශන අශෝක කුමාර ගේ නවතම සංගීත සංයුක්ත තැටිය Sleeping with the Nature නමින් අද (23) සවස 3.30ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී එළිදැක්වීමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)

නිහාල් ප්‍රේමචන්ද්‍ර රචනා කොට අධ්‍යක්ෂණය කළ "පෙම් කිකිළි" චිත්‍රපටය DVD තැටියක් ලෙස අගෝස්තු මස 10 සහ 12 යන දෙදින එළිදැක්වීමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)

"ගාස්තුව කීයද" වේදිකා නාට්‍ය පසු ගියදා බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පසු ගියදා වේදිකා ගත කරනු ලැබීය. එහි සුවිශේෂිත්වය රුසියන් පරිවර්තනයක් ඇසුරින් එය නිර්මාණය කර,

Read more ...
Write comment (0 Comments)

ගේයපද රචක මහේෂ් හේවාපතිරණ රචිත ගීත ඇතුළත් සංයුක්ත තැටි යුගල ජනගත කිරීම සංගීතවේදී නවරත්න ගමගේ ගේ මියැසි මෙහෙයුමක් ලෙස "ඈත අතීතෙන් "නමින් ජූලි මස 25 වන සෙනසුරාදා සවස 6.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.

Read more ...
Write comment (0 Comments)

ප්‍රවීණ සංගීතඥ කීර්ති පැස්කුවල්ගේ "2014 කීර්ති එකෝස්ටිකා" ප්‍රසංගය ඇතුළත් ඩී.වී.ඩී තැටිය "සුදු සේල" නමින් පසුගියදා පැවති ඔහුගේ ට්‍රිබියුට් ටු ද ලෙජන්ඩ්ස් ප්‍රසංගයේදී එළිදැක්විණ.

Read more ...
Write comment (0 Comments)

ප‍්‍රාථමික රංගය ගෝත‍්‍රික යුගයේ දරුවන්ට කතාන්දර කීමේ තැනින් ආරම්භ වී නාට්‍ය කලාව බවට පත් වන්නේ සශ‍්‍රීකත්වයට අධිපති දෙවියන්ට කරන වතාවතක් හැටියට. ග‍්‍රීසියෙ දියෝනිසස් වගේම ඉන්දියාවෙ සෝම දෙවියනුත්් එහෙමයි. සොකරි නැටුවෙ පත්තිනිට. ඈ සශ‍්‍රීකත්වයේ දේවතාවියක්. අලූත් සහල් මංගල්‍යයත් එක්ක තමයි සියලූ ශාන්ති කර්ම කෙරුණෙ. ග‍්‍රීසියේ මිදි අස්වැන්නත් නෙළලා ඒවායින් වයින් හදලා තමයි දෙවියන් සමඟ එක්වන මාධ්‍යය විදිහට යොදා ගත්තෙ.

Read more ...
Write comment (0 Comments)

ධර්මසේන පතිරාජගේ නවතම සිනමා නිර්මාණය වන ‘සක්කාරං’හි විශේෂ මාධ්‍ය දැක්මක් පසුගියදා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. බොහෝ කලකට පසු පතිරාජ අතින් නිර්මාණය වූ චිත‍්‍රපටයක අර්ථය අත්විඳින්නට ගිය (පතිරාජගේ චිත‍්‍රපට භාව ගෝචර වීමට වඩා බුද්ධිගෝචර වීම නිසා) බොහෝ දෙනකු ශාලාවෙන් ආපසු එළියට ආවේ අරුත්සුන් වූ අපේක්ෂාභංගත්වයෙනි.

Read more ...
Write comment (0 Comments)

නිදහස් මාධ්‍යවේදිනියක් සහ නිදහස් නිර්මාණකාරිනියක් වන සුරේඛා සමරසේන ගේ ප්‍රථම නවකතාව වන ‘ මේ කතාව ’ ජුලි 9 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3 ට කොළඹ මහජන පුස්තකාලයේ දී දොරට වැඩීමට නියමිතය. පරම්පරා තුනක ගැහැණු තිදෙනෙක්ව කේන්ද‍්‍ර කරගෙන නිර්මාණය වී තිබෙන මෙම නවකතාව තුළ 1971 න් පසු සිදුවූ ලංකාවේ දේශපාලන වෙනස්වීම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර ඇත.

Read more ...
Write comment (0 Comments)