බොලිවුඩ් නළු නවාසුදීන් සිද්ධිකී ජාතිවාදය සහ ආගම්වාදය ප්‍රශ්ණ කරමින් ආන්දෝලනාත්මක වීඩියෝවක් පසුගියදා සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කළේය. දහසයි දසම හයයි හය (16.66) ලෙස මෙම වීඩියෝව ඔහු නම් කර ඇත.

Read more ...
Write comment (0 Comments)

ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත ව්‍යාපෘතිය පිලිබඳ සමාජමය කතිකාවක් ආරම්භ කිරීමේ අරමුණෙන් 'ක්ලැරන්ස් - ප්‍රමාදවූ කියවීමක්' යන මැයෙන් සංවාදයක් පැවැත්වීමට වෙනසක තාරුණය සංවිධානය කටයුතු යොදා තිබේ.

Read more ...
Write comment (0 Comments)

මො.ල. සෙනෙවිරත්නගේ පළමු කාව්‍ය සංග්‍රහය වන “හික්මවීම පිනිස මේ දඩුවම ඉවසන්න“ කෘතිය පසුගිය මාර්තු මස 04 වන සෙනසුරාදා සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකා පදනම් ආයතන එළිමහන් පරිශ්‍රයේදී සහෘද ගත කෙරුණි. “එහෙදි ලියපු කවි මෙහෙදි කියවමු“ තේමාව යටතේ සංවාදශීලී ලෙස පොත එළිදැක්වීමේ උත්සවය සංවිධානය කර තිබුණි.

Read more ...
Write comment (0 Comments)

ඕනෑම සිනමා කෘතියක් පිටුපස තවත් කතාවක් ඇත. ඒ කතාව ප්‍රේක්ෂකයා නැරඹු, උද්ධාමයට පත්කළ, ආනන්දයට පත්කළ කතාවන්වලට වඩා ප්‍රභල විය හැකිය. එසේ සිනමාව තම ආත්මය කර ගත් මිනිසුන් කිහිප දෙනෙකුගේ චරිත වටා ගෙඩනැගෙන චිත්‍රපටයක මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණි.

Read more ...
Write comment (0 Comments)

» රට ඇතුළේ සංස්කෘතික, කලා, සාහිත්‍යය සමස්තයේ මේ මොහොතඩොමිනික් චන්ද්‍රසාලි කියවමින් ඉන්නේ මොන විදියටද?

සංස්කෘතික වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වෙන්නේ අවංකකම. අපිට අපිවම අහිමි කරගෙන සංස්කෘතිය තුළ හෝ කලාව සාහිත්‍ය මොන විෂය ඇතුළේ වුණත් ගොඩනගන දේ ප්‍රගතිශීලී වෙනවනම්, මම හිතන්නේ අපිට ගොඩක් දේවල් පහසුවෙන් නිරාකරණය කරගන්න පුළුවන්. මම ඒකට ප්‍රවේශයක් විදිහට මේ මොහොත උපුටා ගන්න කියලා යෝජනා කරනවා.

Read more ...
Write comment (0 Comments)

සරසවි සම්මානෙත් මහින්ද චින්තනේමැයෙන් සත්හඬ-සිහිනයඅතිරේකයේ පළවන සංවාදයට මුක්කු ගසන - මඟතොටදී හමු වූ විට මඳක්  නැවතී වචනයක් දොඩන්නට තරම් අප හා හිතවත් ආරියතිලක පීරිස් මා ජාතිවාදියකු ලෙස ලේබල් ගසයි. ඔහු එසේ පවසන්නේ මඟතොටදී කතාබහ කිරීමෙන් එහා මා පිළිබඳ නොදන්නා කෙනෙකු වන බැවින් මම ඒ ගැන පුදුම නොවෙමි.

Read more ...
Write comment (0 Comments)

ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ අසනීප තත්ත්වය ටිකක් විතර උග්‍ර වෙලා කියලා පහුගිය දවස්වල රාවයක් ගියානේ. ඒ නිසා අපිත් ඒ ගැන ටිකක් හොයලා බැලුවා.

Read more ...
Write comment (0 Comments)

ලාංකේය සිනමාවට නිසි පදනම දැමූ රේඛාවට පසුගියදා හැට වසරක් සපිරුණේය. ඒ නිමිත්තෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය උත්සවයට රේඛාව නිර්මාතෘ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද සහභාගී කරවාගෙන තිබුණි.

Read more ...
Write comment (0 Comments)

ප්‍රවීණ චිත්‍රපට රංගන ශිල්පී වර්ණකුලසූරිය මහලේකම්ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දු හෙවත් බැස්ටිස් ප්‍රනාන්දු මහතා ඊයේ (01) රාත්‍රී අභාවප්‍රාප්ත වී ඇත.

Read more ...
Write comment (0 Comments)