ග‍්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය, සණස සංවර්ධන බැංකුව සහ සණස මහා සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

Read more ...
Write comment (0 Comments)

ඉහළ ගුණාත්මක භාවයකින් යුතු නිෂ්පාදනයක් තම පාරිභෝගිකයා වෙත ලබාදෙමින් ඒ හරහා පාරිභෝගික විශ්වාසය තහවුරු කරගැනීම ‘ඩ්‍රීම්රොන්’හි ව්‍යාපාරික දර්ශනයයි. එකී දර්ශනය වචනවලට සීමා නොකළ ඔවුන් එම වචනවලට සජීවීත්වය කැඳවූයේ සිය ක‍්‍රියාවෙන්මය.

Read more ...
Write comment (0 Comments)

අඛණ්ඩව පස්වන වරටත් ක‍්‍රියාත්මක වන ‘‘ දීවා ඉඩමේ වාසනාව”‍ තුළින් කොළඹට නුදුරින් දෙවැනි ඉඩම හිමි කර ගැනීමේ වාසනාව මුන්දලමේ කරුණාතිලක ප‍්‍රනාන්දු මහතාට හිමි විය.

දීවා සිය සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන අඛණ්ඩව පස් වන වරටත් ක‍්‍රියාත්මක කළේ පසුගිය වසර හතර පුරාම ලද ඉහළ පාරිභෝගික ප‍්‍රතිචාරය හේතුවෙනි. අදියර හතරක් යටතේ පැවතිය ද දීවා මේ වනවිට රුපියල් මිලියනය බැගින් වූ කොළඹ අවට පිහිටි ඉඩම් දහසයක් මේ වනවිටත් ලබාදීමට කටයුතු කර ඇත.

මේ වසරේ ‘‘දීවා ඉඩමේ වාසනාව”‍ ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් සාඩම්බර ඉඩම් හිමිකරුවෙකු බවට පත් වීමේ වරම හිමි කරගත් කරුණාතිලක ප‍්‍රනාන්දු මහතා මුන්දලමේ සින්නපාදුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දැයේ දරුවන්ගේ නැණස පාදමින් කීර්තිමත් විදුහල්පතිවරයකු ලෙස සේවය කර මේ වනවිට විශ‍්‍රාමික සුවයෙන් කල් ගෙවන ප‍්‍රනාන්දු මහතා නොසිතූ මොහොතක උදා වූ මෙම වාසනාව පිළිබඳ මෙසේ අදහස් පළ කළේය.

‘‘ මේ සුබ ආරංචිය අපි දැන ගත්තේ දීවා ඉඩමේ වාසනාව කණ්ඩායම නිවසට පැමිණ දැනුම් දුන් පසුවයි. අපි මෙතෙක් කලක් අපි පදිංචිව හිටියේ රජයෙන් ලැබුණු ස්වර්ණභූමි භූමියක. අපි ජීවත් වන ප‍්‍රදේශය කොළඹින් ඉතා ඈතින් පිහිටා තිබීම නිසා අප බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. මේ නිසාම හැකි ඉක්මනින් නගරයක පදිංචියට යාමේ බලාපොරොත්තුව හිතේ තිබුණා. ඒ හීනය හැබෑ කිරීම පිළිබඳ හේමාස් සමාගමට හදවතින්ම ස්තුතිවන්ත වනවා.”‍

Write comment (0 Comments)

Hibiscus Hair Treatment Oilනමින් විශේෂ නිෂ්පාදනයක් 4rever Skin Naturalsසමාගම විසින් පසුගියදා වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබිණි. ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය සහිත විශේෂ හිසකෙස් වර්ධන සංයෝගයකින් සමන්විත මෙම නිෂ්පාදනය අකලට හිසකෙස් වැටීම හා තට්ටය පැදීම වැළැක්වීම සඳහා නිෂ්පාදනය කර ඇත.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලංකාව තුළ නවතම සංකල්පයකට මුල පුරමින් ඇබ්සලූට් ආයුර්වේද විසින් රෝගාබාධ රැසකට සුවය ලබාදෙන ”ඇබ්සලූට් ආයුර්වේද” ස්වාභාවික රෝග නිවාරණ නූතන සායනය පසුගියදා හඳුන්වා දෙන ලදී.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් තුළ ක‍්‍රියාත්මක වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය(VTN)යටතේ ශ‍්‍රී ලංකා රජයේ සහ ජර්මන් ජනරජයේ ද්විපාර්ශ්වික සහයෝගිතාවය මත නැගෙනහිර පළාත තුළ වෘත්තීය පුහුණු ආයතන දෙකක් විවෘත කිරීමට සැලසුම් කොට තිබේ.

Read more ...
Write comment (0 Comments)

ලංකා බැංකුවේ නවීකරණ කි‍්‍රයාවලියෙහි අංගයක් ලෙස ගනුදෙනුකරුවන් හට උසස්ම බැංකුකරණ අත්දැකීමක් ලබාදෙනු පිණිස බොරැල්ලේ සිය පස්වන නියමු ෆෝචූන් ශාඛාව නවීකරණය කර ඇත.

Read more ...
Write comment (0 Comments)

රසි පිරි ආහාර වේලක් කියූ සැණින් ඔබේ මතකයට නැගෙන නාමයක් වන්නේ, N.S.Bakers නාමයයි. වසර ගණනාවක් පුරා කැස්බෑව හා කළුබෝවිල ප‍්‍රදේශයේ ජනතාව අතරෙහි ප‍්‍රසාදයට ලක්ව සිටින N.S.Bakers හි ආරම්භය 2000 වසර දක්වා දිව යයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)