රජය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වැට් පනත මඟින් දිනකට රුපියල් 138,000ක් වඩා පිරිවැටුපක් සහිතව වෙළදාම් කරන තොග හා සිල්ලර වෙළඳසැල් වැට් බදු ගෙවීමට යටත් වන නමුදු ඔවුන්ගෙන් සැබෑ ලෙසම වැට් අයවනුයේ වැට්වලට අදාළ වන භාණ්ඩ අලෙවියෙන් ලැබෙන  පිරිවැටුපට පමණක් බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මහජන බැංකුව සියුම් ලෙස විනාශ කිරීම අරමුණු කරගත් අදිසි බලවේගයක් එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පවා අවතීර්ණ වී ඇති බව වාර්තා වේ. එම තත්ත්වය තුළ මහජන බැංකුව වෙනත් තරගකාරී බැංකුවක් විසින් මූල්‍යමය ලෙස ගොදුරු කර ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහජන බැංකු අභයන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Read more ...
Write comment (0 Comments)

”මහජන බැංකුවේ කෝටි 70 වංචාව පසුපස ඉන්නේ කවුද?” යන ශීර්ෂයෙන් පළ වූ පුවත පසුගිය සතියේ බොහෝ දෙනකුගේ අවධානයට පාත‍්‍ර වූවක් විය. එයින් වැඩිදුරටත් කියවුණේ ”රජයේ නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඉතාම කෙටි කාලයක් ඇතුළත තෝරා ගනු ලැබූ එක්තරා සමාගමකට ලබා දීමට ගිය ඩොලර් මිලියන 4 ඉක්මවූ (රුපියල් කෝටි 70) මහජන බැංකුවට අදාළ දැවැන්ත ව්‍යාපෘතියක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් තිදෙනකුගේ දැඩි විරෝධය මත පසුගිය බ‍්‍රහස්පතින්දා (25 දා) තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත” යනුවෙන්ය.

Read more ...
Write comment (0 Comments)

රාජ්‍ය බදු එකතු කිරීමේ කටයුත්ත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර McKensey & Company නම් හොංකොං සමාගමට පැවරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක බලවත් උත්සාහයක නිරත වන බව වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

පසුගිය දා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ මුල් පුවත වූ , "H’tota and Mattala: China declines Lanka’s request" පදනම් කරගෙන යහපාලන ආණ්ඩුව වෙතින් පළ වූ  ආසාත්මිකතා තවමත් සුවපත් වූ බවක් පෙනෙන්නට නැත.

Read more ...
Write comment (0 Comments)

කල්‍යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නම්...මේ පද පේළි ගයන්නේ මිල්ටන් පෙරේරාය. එම ගීතය මේ ලිපියට පදනම් කර ගන්නේ හේතු ඇතුවය. දිනය 2016 මැයි 06 වනදාය. ස්ථානය බොරලැස්ගමුවේ පිහිටි Fingara Town & Country Club ය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)