Dr.Sayura Samarasinghe 1 මේ වෙනකොට නව ඖෂධ පනතක් හඳුන්වා දී තිබෙනවා. එහි විශේෂ අරමුණක් වුණේ ඖෂධ මිල අඩු කිරීම. එය යථාර්ථයක් බවට පත් වෙලාද? අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු?

ඇත්තටම ඖෂධ මිල අඩු කිරීම ඇතුළුව කාරණා රැසක් පදනම් කරගෙන අවුරුදු 20ක් පමණ තිස්සෙ මේ පනත ගෙන ඒමට උත්සාහ ගත්තා. නමුත් පසුගිය වසරේ තමයි පනත සම්මත කරගන්න අවස්ථාව ලැබුණේ. ඒ යටතේ මේ වන විට නිතර භාවිතයට ගන්නා අත්‍යවශ්‍ය ඖෂධ 47ක පමණ විකිණීමේ මිල පාලනයක් ගෙන එන්න අපි කටයුතු යොදලා තියෙනවා.

Read more ...
Write comment (0 Comments)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්ට අයත් Perpetual Treasuries සමාගම 2015 වසරේ දී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 5.1 ක ලාභයක් වාර්තා කරමින් මෙරට සුපිරි සමාගම් 22ක් අභිභවා වැඩිම ලාභය ඉපයූ සමාගම බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

රජය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වැට් පනත මඟින් දිනකට රුපියල් 138,000ක් වඩා පිරිවැටුපක් සහිතව වෙළදාම් කරන තොග හා සිල්ලර වෙළඳසැල් වැට් බදු ගෙවීමට යටත් වන නමුදු ඔවුන්ගෙන් සැබෑ ලෙසම වැට් අයවනුයේ වැට්වලට අදාළ වන භාණ්ඩ අලෙවියෙන් ලැබෙන  පිරිවැටුපට පමණක් බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මහජන බැංකුව සියුම් ලෙස විනාශ කිරීම අරමුණු කරගත් අදිසි බලවේගයක් එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පවා අවතීර්ණ වී ඇති බව වාර්තා වේ. එම තත්ත්වය තුළ මහජන බැංකුව වෙනත් තරගකාරී බැංකුවක් විසින් මූල්‍යමය ලෙස ගොදුරු කර ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහජන බැංකු අභයන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Read more ...
Write comment (0 Comments)

”මහජන බැංකුවේ කෝටි 70 වංචාව පසුපස ඉන්නේ කවුද?” යන ශීර්ෂයෙන් පළ වූ පුවත පසුගිය සතියේ බොහෝ දෙනකුගේ අවධානයට පාත‍්‍ර වූවක් විය. එයින් වැඩිදුරටත් කියවුණේ ”රජයේ නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඉතාම කෙටි කාලයක් ඇතුළත තෝරා ගනු ලැබූ එක්තරා සමාගමකට ලබා දීමට ගිය ඩොලර් මිලියන 4 ඉක්මවූ (රුපියල් කෝටි 70) මහජන බැංකුවට අදාළ දැවැන්ත ව්‍යාපෘතියක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් තිදෙනකුගේ දැඩි විරෝධය මත පසුගිය බ‍්‍රහස්පතින්දා (25 දා) තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත” යනුවෙන්ය.

Read more ...
Write comment (0 Comments)

රාජ්‍ය බදු එකතු කිරීමේ කටයුත්ත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර McKensey & Company නම් හොංකොං සමාගමට පැවරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක බලවත් උත්සාහයක නිරත වන බව වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

පසුගිය දා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ මුල් පුවත වූ , "H’tota and Mattala: China declines Lanka’s request" පදනම් කරගෙන යහපාලන ආණ්ඩුව වෙතින් පළ වූ  ආසාත්මිකතා තවමත් සුවපත් වූ බවක් පෙනෙන්නට නැත.

Read more ...
Write comment (0 Comments)