කාලයක පටන් රටේ ආර්ථිකයට අදාළව බොහෝ දෙනකුගේ අවධානයක් යොමුව තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත ECTA ගිවිසුම පිළිබඳවය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

අතිරික්තයක් ලෙස පවත්වාගෙන ආ සහල් මෙටි‍්‍රක් ටොන් 60,000 ක් කුකුල් ආහාර සඳහා සමාගමකට අලෙවි කිරීමේ දී බරපතළ මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

තවමත් ECTA නැතහොත් ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුම කියා දෙයක් නොමැත. අවම වශයෙන් එකී ගිවිසුමට අදාළ මූලික කෙටුම්පතක්වත් සකස් කර නොමැත. එහෙත් උද්ඝෝෂණ සිදු වෙමින් ඇත.

Read more ...
Write comment (0 Comments)

ලොව සුපතල Virgin Group හි හිමිකරු මෙන්ම ලොව ප‍්‍රමුඛ ධනවතකු වන ශ‍්‍රීමත් රිචඩ් බ‍්‍රැන්සන් ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ඉදිරි දිනක දී ලංකාවේ සංචාරයක යෙදෙනු ඇතැයි වාර්තා පළ විය.

Read more ...
Write comment (0 Comments)

මෙරට සුපිරි හෝටල් කිහිපයක් විසින් පෞද්ගලික බැංකුවල තැන්පත් කළ ඇමෙරිකානු ඩොලර් හා ස්ටලිං පවුම් අතර ව්‍යාජ මුදල් තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකානු රහස් ඔත්තු සේවය මඟින් වාර්තාවක් කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය දා රහස් පොලීසියට අවසර ලබා දුන්නේය.

Read more ...
Write comment (0 Comments)

සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ උපදේශකවරයකු ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා බඳවා ගැනීම සම්බන්ධයෙන් ආයෝජකයන් මෙන්ම කොටස් වෙළෙඳපොළ ආශ‍්‍රිත බොහෝ පාර්ශ්වයන් බලවත් අප‍්‍රසාදයට සහ කනස්සල්ලට පත්ව ඇතැයි කොටස් වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)

("අප්‍රිකාවේ ආයෝජනයට සුදානම්ද?" ලිපි පෙළෙහි පළමු කොටස) ශ‍්‍රී ලංකාවේ ආර්ථික ක‍්‍රියාකාරකම් තුළින් බාහිරට අප යා යුතු කාලය එළැඹ ඇත. අපගේ සමස්ත ආර්ථිකයේ අගය වාර්ෂිකව ඩොලර් බිලියන 75 ක් පමණ වන අතර මිලියන 21 ක් වන සමස්ත ජනතාව අතර බෙදී යන්නේ මේ ප‍්‍රමාණයයි.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලංකාවේ අංක එකේ ළමා ඉතිරි කිරීම් ගිණුම වන රන් කැකුළු 14 වන වතාවටත් එකක් රුපියල් දසදහසක් වටිනා ශිෂ්‍යත්ව 2000ක් 2015 පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු සිසුවියන්ට පිරිනැමීමට කටයුතු සලසා ඇත.

Read more ...
Write comment (0 Comments)