සතිය ගතවෙමින් තිබෙන්නේ ”අපේ සටන අපි දිනුවා” පුරු පුරු ගෑමක් සමඟින්ය. පුරු පුරුව ඇසෙන්නේ ඊනියා දූෂණ විරෝධීන් වෙතින්ය. ඇත්තටම මහ බැංකු අධිපති සටන අවසන් වී ඇත්ද? නැත. අපට අනුව නම් ජාත්‍යන්තරය හමුවේ මෙරට මූල්‍ය පද්ධතියට අදාළව ගා ගත් කප්පරක් මඩ සමඟ සටන ඇරඹෙන්නේ දැන්ය.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය මෙම ජුනි මාසයෙන් අවසන් වීමට නියමිතය. එය හමුවේ ඉතිහාසයේ අන් කවරදාවත් නොවූ විරූ ලෙස ‘මහ බැංකුවේ අධිපතිකම’ පවතින ආණ්ඩුවේ යහපාලනයේ ලිට්මස් පරීක්ෂාව ලෙසින් හැඳින්වීම දක්වා දුරදිග ගිය සංවාදයක් ඇරඹී ඇත.

Read more ...
Write comment (0 Comments)

සණස සංවර්ධන බැංකුව පී.එල්.සී. අතිසාර්ථක ලෙස ප‍්‍රමිතිකරණය සහතික සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (ISO27001:2013) තත්ත්ව සහතිකය හිමි කරගෙන ඇති අතර මේ සමඟින් සණස සංවර්ධන බැංකුව

Read more ...
Write comment (0 Comments)

කාලයක පටන් රටේ ආර්ථිකයට අදාළව බොහෝ දෙනකුගේ අවධානයක් යොමුව තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත ECTA ගිවිසුම පිළිබඳවය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

අතිරික්තයක් ලෙස පවත්වාගෙන ආ සහල් මෙටි‍්‍රක් ටොන් 60,000 ක් කුකුල් ආහාර සඳහා සමාගමකට අලෙවි කිරීමේ දී බරපතළ මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

තවමත් ECTA නැතහොත් ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුම කියා දෙයක් නොමැත. අවම වශයෙන් එකී ගිවිසුමට අදාළ මූලික කෙටුම්පතක්වත් සකස් කර නොමැත. එහෙත් උද්ඝෝෂණ සිදු වෙමින් ඇත.

Read more ...
Write comment (0 Comments)

ලොව සුපතල Virgin Group හි හිමිකරු මෙන්ම ලොව ප‍්‍රමුඛ ධනවතකු වන ශ‍්‍රීමත් රිචඩ් බ‍්‍රැන්සන් ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ඉදිරි දිනක දී ලංකාවේ සංචාරයක යෙදෙනු ඇතැයි වාර්තා පළ විය.

Read more ...
Write comment (0 Comments)

මෙරට සුපිරි හෝටල් කිහිපයක් විසින් පෞද්ගලික බැංකුවල තැන්පත් කළ ඇමෙරිකානු ඩොලර් හා ස්ටලිං පවුම් අතර ව්‍යාජ මුදල් තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකානු රහස් ඔත්තු සේවය මඟින් වාර්තාවක් කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය දා රහස් පොලීසියට අවසර ලබා දුන්නේය.

Read more ...
Write comment (0 Comments)