ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලූ පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read more ...
Write comment (0 Comments)

2017 වසරේ මින්නේරිය ජාතික වන උද්‍යානයට සංචාරකයින් 163,557කට අධික පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 238.83කට වැඩි ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)

වසර 2020 වනවිට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මත්ස්‍ය අඟිල්ලන් සංඛ්‍යාව මිලියන 150ක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ (15) පැවසුවේ යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියාකරමින් යන බවයි.

Read more ...
Write comment (0 Comments)

පසුගිය 2015 වසරේදී බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී මිලියන 1006 ක ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී මිලියන 1,174.6ක ලාභයක් දක්වා වර්ධනය කර ගත හැකි වූ බවත් කර්මාන්ත හා වාණිජ කටුයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

රජයේ පාලනය යටතේ තිබෙන විශාලතම අලෙවිසැල් ජාලය සහිත ලංකා සතොස පසුගිය වසරේදී (2017) රුපියල් මිලියන 1000 ක වාර්තාගත මෙහෙයුම් ලාබයක් උපයා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

මේ වන විට ලංකා සතොස අලෙවිසැල් 400 ක් දිවයින පුරා විහිදී

Read more ...
Write comment (0 Comments)

පුරෝගාමී A.I. Beauty තාක්ෂණය සහ මෙම මිල කාණ්ඩයේ පථම FHD+ Full screen තිරය සමගින් දැන් වෙළඳපොළේ

වඩාත් සුන්දර හා තාත්වික සෙල්ෆී ඡායාරූප සොයන තරුණ පරපුර වෙනුවෙන් OPPO F5 Youth  නමින් නව කැමරා දුරකථනයක් වෙළඳපොළට හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය.

Read more ...
Write comment (0 Comments)

කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීම සඳහා යූරෝ මිලියන 13.9ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514ක) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ රජය එකඟතාව පළ කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

පුද්ගලයකුගේ ජීවිතය තත්පර ගණනකින් වෙනස් වෙන්න පුළුවන්. විනාඩි ගණනකින් වෙනස් වෙන්නත් පුළුවන්. පැය  ගණනකින්, දවස් ගණනකින් නැතිනම් වසර ගණනාවකින් වෙනස් වෙන්නත් පුළුවන්.

Read more ...
Write comment (0 Comments)