දෙරණ සිව්වන සිනමා උළෙල

දෙරණ සන්සිල්ක් සිව්වන සිනමා උළෙල පසුගියදා අවසන් වුයේ ශ්‍රී ලාංකේය සිනමාවේ හෙට දවස ගැන සුභ පෙරනිමිති පළ කරමිනි.

දෙරණ සන්සිල්ක් සිව්වන සිනමා උළෙල පසුගියදා අවසන් වුයේ ශ්‍රී ලාංකේය සිනමාවේ හෙට දවස ගැන සුභ පෙරනිමිති පළ කරමිනි.

හොඳම නිර්මාණය සහ ජනප්‍රියම සිනමා නිර්මාණය වශයෙන් ඉතා දුර්ලභ පැසසුමකට භාජනය වු “හෝ ගානා පොකුණ“ මෙවර උළෙලේ කැපී පෙනෙනම සිනමාපටය විය.

ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන විශේෂ සම්මානලාභී කලාකාරිය ලෙස මෙවර සම්මානයට පාත්‍ර වූයේ ප්‍රවීන රංගන ශිල්පිණී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියයි.

ජුරීයේ විශේෂ සම්මානයක් සහ වසරේ ජනප්‍රියම නළුවා ලෙසින් අභිෂේක ලැබු හේමාල් රණසිංහ කාගේත් කතාබහට ලක් වීම විශේෂත්වයක් විය. ජනප්‍රියම නිළිය ලෙස මෙවර සම්මානයට පාත්‍ර වුයේ දිනක්ෂි ප්‍රියසාද්.

වසරේ හොඳම නළුවා ලෙස ‘ඇඩ්‍ර්ස් නෑ‘හි රංගනය වෙනුවෙන් ප්‍රවීණ රංඟධර ජැක්සන් ඇන්තනී මහතා සම්මානයට පාත්‍ර වෙද්දී කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය හොඳම නිළිය ලෙස සම්මානයට දිනා ගන්නා ලද්දේ වසර 15කට පෙර රංගනයේ නියැළුණු ‘බොරදිය පොකුණ‘ සිනමා සිත්තම වෙනුවෙනි.

හොඳම අධ්‍යක්ෂණය යන සම්මානය මෙවර හිමිකර ගත්තේ ප්‍රසන්න විතානගේ විසිනුයි.

සම්මාන හිමි වූ අංශ සහ සම්මානලාභීන් මේසේය,

1.BEST PICTURE
'Ho Gana pokuna' – By Indika Ferdinando

2.BEST DIRECTION
Prasanna Vithanage for 'Oba Nathuwa Oba Ekka'

3.BEST SCREENPLAY
Sathyajith Maitipe for 'Boradiya Pokuna'

4.BEST ACTOR
Jakson Anthony for 'Adress Na'

5.BEST ACTRESS
Kausalya Fernando for Boradiya Pokuna

6.BEST ACTOR IN A SUPPORTING ROLE
Jayalath Manorathne for Ho Gana Pokuna

7.BEST ACTRESS IN A SUPPORTING ROLE
Sabeetha Perera for Adress Na

8.BEST CINEMATOGRAPHY
Channa Desapriya for Adress Na

9.BEST EDITING
Ajith Ramanayake for Prawegaya

10.BEST ORIGINAL MUSIC SCORE
Dinesh Subashinhe for Ho Gana Pokuna

11.BEST COSTUME
Nimal Somarathna for Adress Na

12.BEST MAKE UP
Harsha Manjula for Adress Na

13.BEST ART DIRECTION
Rohan Samaradivakara for Maharaja Gamunu

14.BEST ACTOR IN A NEGATIVE ROLE
Kamal Addara Arachchi for Adress Na

15.BEST ACTOR IN A COMEDY ROLE
Mahendra Perera for Gindaree

16.BEST FILM SONG
Siravee thibuna hada pathule from Sinahawa Athrin

17.MOST POPULAR ACTOR
Hemal Ranasinghe

18. MOST POPULAR ACTRESS
Dinakshie Priyasad

19. MOST POPULAR FILM SONG
Ho Gana Pokuna

20. JURY MENTION – ACTOR
Hemal Ranasinghe

21. JURY MENTION – ACTRESS
Anasuya Subasinghe

22. JURY MENTION
Satyajit Maitipe

CINEMA OF TOMORROW
BEST MOVIE
'Suvisi Vivarana'

MOST PROMISING DIRECTOR
Malith Hegoda

BEST SHORT FILM -'Wiggle room'


DERANA FILM AWARDS 2016
LIFE TIME ACHIEVEMENT – Swarna Mallawarachch

ඡායාරූප - ගිතේන්ද්‍ර ලියනගේ

DFA 1

DFA 2

DFA 3

DFA 4

DFA 5

DFA 6

DFA 7

DFA 8

DFA 9

DFA 10

DFA 11

DFA 12

DFA 13

DFA 14

DFA 15

DFA 16

DFA 17

DFA 18

DFA 19

DFA 20

DFA 21

DFA 22

DFA 23

DFA 24

DFA 25

DFA 26

DFA 28

DFA 29

DFA 30

DFA 31

DFA 32

DFA 33

DFA 34

DFA 35

DFA 36

DFA 37

DFA 38

DFA 40

DFA 41

DFA 42

DFA 43

DFA 44

DFA 45

DFA 46