රයිගම් ටෙලි සම්මාන උළෙල - 2016

රයිගම් ටෙලීස් උළෙල “දොළොස් මසක රස ඇගයූ වසර දොළහක්” තේමා කර ගනිමින් පැවැත්වූ දොළොස් වන රයිගම් ටෙලීස් උළෙල (රයිගම් ටෙලීස් 2015 - ජාතියේ ටෙලි සම්මාන) 2016 ජුනි 03 වන සිකුරාදා (ඊයේ) සන්ධ්යාවේ නෙලූම් පොකුණ රඟහලේ දී අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් සහ මැති ඇමතිවරු ප්රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

රූපවාහිනී වැඩසටහන් සහ ටෙලිනාට්ය මූලික රූපවාහීනී ක්ෂේත්රයේ සියලූ අංශ ආවරණය කරමින් රයිගම් ටෙලීස් සම්මාන 53 ක් ප්‍රදානය කිරීම එදින සිදුවිය.

Raigam Tele'es 2015 Award Winners

ජූරියේ සම්මාන

 

ජූරියේ කුසලතා සම්මානය

කාංචනමාලා මහවිතාන - මොනිකා ගේ මවගේ චරිතය - අගුරු සිත්තම් - ස්වර්ණවාහීනි

ඇන්ඩෘ ජයමාන්න සහ දීප්ති විජේතුංග නිර්මාණය කිරීම - දිරිය දෝණි - ජාතික රූපවාහිනිය

අනුලා බුලත්සිංහල - ඇග්නස්ගේ චරිතය - යකඩ දෝලි - ජාතික රූපවාහිනය

 

ජූරියේ විශේෂ ඇගයිම් සම්මානය

මධූකා විජේරත්න - පාතදුම්බර කලා ගාරය - දෙගල් දොරුව විහාරය - ITN

නදීක විජේවීර - අබ්දුල් කලාම් මහතා සමඟ සාකච්ජාව - සිරස ටීවී

චතුර අල්විස් - Travel with Chathura - TV දෙරණ

නිල්මිණී තෙන්නකෝන් - අම්මාගේ චරිතය - අම්මා ටෙලිනාට්‍ය - TV දෙරණ

 

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන
ජාතික රූපවාහිනියේ විකාශය වූ අතුල රන්සිරිලාල් නිෂ්පාදනය කළ ”හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී” ළමා වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක‍්‍රීඩා වැඩසටහන
හිරු ඔඪ නාලිකාවේ විකාශය වූ කවිඳු ප‍්‍රනාන්දු සහ සාරංග පතිරණ නිෂ්පාදනය කළ ”දිනන ළමයි” වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන
ජාතික රූපවාහිනියේ විකාශය වූ ජානක සුජීව ජයකොඩි නිෂ්පාදනය කළ ”මං ආසයි මට කියන්න”අධ්‍යාපනික වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කථිකා වැඩසටහන
හිරු TV නාලිකාවේ විකාශය වූ සුදේව හෙට්ටිආරච්චි නිෂ්පාදනය කළ ”සළකුණ” වැඩසටහන් මාලාවේ ”විල්පත්තු හානිය“ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ සාකච්ඡාව”

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන
ජාතික රූපවාහිනියේ විකාශය වූ කමල් කාරියවසම් නිෂ්පාදනය කළ ”තවලමෙන් කතරගමට” වාර්තා වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන
ස්වර්ණවාහිනී නාලිකාවේ ”8 ට කියන්න” ප‍්‍රවෘත්ති විශේෂාංගයට සංජීව කුමාර ලියදිපිට නිෂ්පාදනය කළ -”බදුල්ලේ එගොඩවෙල 6 කණුව පාලම” කාලීන වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
දෙරණ TV නාලිකාවේ විකාශයවූ දිලිනි පෙරේරා සහ චින්තක ගම්ලත් නිෂ්පාදනය කළ “Dell Studio” සංගීත වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම
ජාතික රූපවාහිනියේ විකාශය වූ පී.කුලරත්න නිෂ්පාදනය කළ ”හිරු සඳු ආදරෙයි” මාලා නාට්‍යය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන
ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ මංජුල ඇතුගල, අංජන ජයතුංග සහ වින්දන රසික නිෂ්පාදනය කළ ”වෙනස” වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රශ්න විචාරාත්මක
ස්වර්ණවාහිනියේ විකාශය වූ නුවන් සී. ජයවික‍්‍රම නිෂ්පාදනය කළ “Tokyo Cement – All Island School Quiz – Season II”


වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණය
සිරස TV නාලිකාවේ විකාශය වූ අශේන් තාරක ගමගේ වාර්තා කළ ”උමා ඔය ව්‍යාපෘතිය” පුවත් වාර්තාව

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක - සිංහල
19ග සිරස ඔඪ නාලිකාවේ ප‍්‍රවෘත්ති නිවේදක වසන්ත ප‍්‍රදීප් මාසිංහගේ

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදිකා - සිංහල
ජාතික රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නිවේදිකා - නිෂාදි බණ්ඩාරනායක

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක / නිවේදිකා - දමිළ
ශක්ති TV නාලිකාවේ ප‍්‍රවෘත්ති නිවේදිකා - රංජනී රාජරත්නම් රාජ ක‍්‍රිෂ්ණා

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක /නිවේදිකා - ඉංග‍්‍රීසි
MTVනාලිකාවේ ප‍්‍රවෘත්ති නිවේදක - ජොයෙල් අවුට්ස්කූන්

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප‍්‍රවේශක -සිංහල
ජාතික රූපවාහිනියේ සම්ප‍්‍රවේශක - චමින්ද ගුණරත්න

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප‍්‍රවේශක - දමිළ
වර්ණම් TV නාලිකාවේ සම්ප‍්‍රවේශක - මෙලීශා ඇන්ටනි ස්ටැන්ලි

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප‍්‍රවේශක - ඉංග‍්‍රීසි
MTV නාලිකාවේ සම්ප‍්‍රවේශක - ස්ටෙෆනි ලාසරස්

වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහන
සිරස TV නාලිකාවේ විකාශයවූ සම්පත් බස්නායක සහ සමන් ධම්මික නිෂ්පාදනය කළ ”ජන අසුන”

වසරේ සම්මානනීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාලිකාව
- ජාතික රූපවාහිනිය

 

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය
භවාන්තර ටෙලිනාට්‍යයේ අංග රචන ශිල්පී - ප‍්‍රියන්ත එස්. වන්නිනායක

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය
දස්කොන් ටෙලිනාට්‍යයේ කලා අධ්‍යක්‍ෂණය කළ - ධම්මික හේවාදුන්න

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය
දස්කොන් ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂණය කළ - සමන්ත පෙරේරා

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
ඉඩදෙන්න ටෙලිනාට්‍යයේ ‘‘මුදු සීත සඳරේණු පායා නැගේ’’ ගීතය රචනා කළ - සුරම්‍යා මාපිටිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
දස්කොන් ටෙලිනාට්‍යයේ ‘‘විසැස් කමලාව’ ගීතය ගායනා කළ - අසංක ධනංජය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
”දස්කොන්” ටෙලිනාට්‍යයේ ‘‘කුවේනිය යකින්නිය” ගායනා කළ - ඉන්දිකා උපමාලි

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
දස්කොන් ටෙලිනාට්‍යයේ සුරගුණේගේ චරිතය” නිරූපණය කළ - රුවන් පෙරේරා

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
දස්කොන් ටෙලිනාට්‍යයේ ”පළිඟු ඇච්චිගේ” චරිතය නිරූපණය කළ - මාධවී වත්සලා

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය හා ආලෝක කරණය
කවිය නුඹ ටෙලිනාට්‍යයේ කැමරාකරණ ශිල්පී - චින්තක සෝමකීර්ති

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
දස්කොන් ටෙලිනාට්‍යයේ සංස්කරණ ශිල්පී - හිමාල් ධර්මරත්න

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නළුවා
දස්කොන් ටෙලිනාට්‍යයේ ”පට්ටිය බණ්ඩාරගේ” චරිතය නිරූපණය කළ - ගිහාන් ප‍්‍රනාන්දු

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නිළිය
”විෂ්ණ සංක‍්‍රාන්තිය” ටෙලිනාට්‍යයේ ”ගොළු කෙල්ලගේ” චරිතය නිරූපණය කළ - දමිතා අබේරත්න

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
දස්කොන් ටෙලිනාට්‍යයේ තිර පිටපත රචනය කළ ජැක්සන් ඇන්තනී

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
ආනන්ද අබේනායක අධ්‍යක්‍ෂණය කර නිෂ්පාදනය කළ ”කිරි සුවඳ” ඒකාංගික ටෙලි නාට්‍යය

 

ජනප‍්‍රිය සම්මාන

වසරේ ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නළුවා - සාරංග දිසාසේකර

වසරේ ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය - ශලනී තාරකා

වසරේ ජනප‍්‍රියතම ටෙලිනාට්‍යය
ආචාර්යය උපුල් රාජකරුණා සහ සඳුන් ජයසිංහ නිෂ්පාදන සහ අධ්‍යක්‍ෂණ දායකත්වයෙන් - උතුම් පැතුම් ටෙලිනාට්‍යය

 

ප‍්‍රණාම සම්මාන

පළමු ගෞරව ප‍්‍රණාම සම්මානය - අරූන් ඩයස් බණ්ඩාරනායක ශූරීන්

දෙවන ගෞරව ප‍්‍රණාම සම්මානය - පියදාස රත්නසිංහ මහතා

ප‍්‍රතිභා ප‍්‍රභා ගෞරව සම්මානය - රවීන්ද්‍ර රන්දෙනිය මහතා

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
දස්කොන් ටෙලි නාට්‍යයේ දස්කොන්ගේ චරිතය නිරූපණය කළ - රොෂාන් රවීන්‍ද්‍ර

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
සත් පතිණි ටෙලි නාට්‍යයේ රන්මැණිකාගේ චරිතය නිරූපණය කළ
- මේනකා පීරිස්

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය
දස්කොන් ටෙලිනාට්‍යය අධ්‍යක්‍ෂණය කළ - ජැක්සන් ඇන්තනී


වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
ජැක්සන් ඇන්තනී නිෂ්පාදනය කළ දස්කොන් ටෙලිනාට්‍යය

වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව - ස්වර්ණවාහිනිය

 

විශේෂ සම්මාන

වසරේ සම්මානනීය නාලිකාව - ස්වර්ණවාහිනිය

 

Raigam Teles 2

Raigam Teles 3

Raigam Teles 4

Raigam Teles 5

Raigam Teles 6

Raigam Teles 7

Raigam Teles 8

Raigam Teles 9

Raigam Teles 10

Raigam Teles 11

Raigam Teles 12

Raigam Teles 13

Raigam Teles 14

Raigam Teles 15

Raigam Teles 16

Raigam Teles 17

Raigam Teles 18

Raigam Teles 19

Raigam Teles 20

Raigam Teles 21

Raigam Teles 22

Raigam Teles 23

Raigam Teles 24

Raigam Teles 25

Raigam Teles 26

Raigam Teles 27

Raigam Teles 28

Raigam Teles 29

Raigam Teles 30

Raigam Teles 31

Raigam Teles 32

Raigam Teles 34

Raigam Teles 35

Raigam Teles 36

Raigam Teles 37

Raigam Teles 38

Pic by Githendra Liyanage