Write comment (0 Comments)

රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ සිදුකළ දේශපාලඥයන් හා ඔවුන්ට ලඟ සම්බන්ධතා තිබූ පුද්ගලයින් අධිකරණය මගින් පසුගිය කාළය පුරාම රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.

Read more ...
Write comment (0 Comments)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වලට ගොවීන් රැගෙන එන එළවළු අලෙවි නොවීම නිසා විශාල වශයෙන් මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

Read more ...
Write comment (0 Comments)

වසර දෙකකට ආසන්න කාලයක සිට 'පෝර්ට් සිටි' (වරාය නගර) ව්‍යාපෘතිය සඳහා මීගමුව සහ ඒ අවට මුහුදෙන් නැව් මගින් වැලි පොම්ප කරනු ලැබීම නිසා බටහිර සහ වයඹ මුහුදු තීරය මුහුදු කෑමෙන් දරුණු විනාශයකට ගොදුරුව ඇතැයි 'පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය' චෝදනා කරයි.

Read more ...
Write comment (0 Comments)

2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ සිරකරුවන් ඝාතනය කිරීමට අදාලව 2016 නොවැම්බර් 9 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ ලියුම්කරු විසින් පැමිණිල්ලක් ගොනු කරන ලදී.

Read more ...
Write comment (0 Comments)

ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන කොවුල් හඩෙන් සිංහල දෙමළ සියලු ජාතින්ගේ සිත් ප්‍රබෝධමත් වන්නේ අවුරුද්දේ පිණිවිඩය රැගෙන ආ බවයි

Read more ...
Write comment (0 Comments)

රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී හබන් කුකුළන්ට ජය මඟුල් යැයි, කියමනක් අපි අසා ඇත්තෙමු.අප මේ කියන්න යන්නේ රබානේ කතාන්දරය යි. රබාන අද අපේ සංස්කෘතික උරුමයක් බවට පත්වී ඇති අතර අලූත් අවුරුද්ද උදාවෙන බව ගමට රටට හඬ ගා පවසන ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය බවට පත්ව ඇත.

Read more ...
Write comment (0 Comments)

මිනිසාගේ පැවැත්ම රදා පවතින්නේ සොබා දහමත් සමගය ගසට පොත්ත මෙන් ස්බාදහම මිනිසා සමග බැදි ඇත්තේ ගසට වැලමෙනි. එහෙත් අදවන විට සිය ජිවතය ජිවත් කරවීමට සිටින ස්භාදහම විනාශ කර තාවකාලික වින්දනයක් ලැබිමට මිනිසා පුරුදුව සිටිති. මෙහිදී එවැනි ක්‍රියාවල නියැලෙන්නේ අහිංසික එදා වෙල හරි කරගන්නා අයනොවෙති. ස්භා දහමට වින කටිනුයේ ඇති හැකි, බල පුලුවමිකාර අයබව නොරහසකි. එවන්වු අපරාධයක් පිළිබද තොරතුරු සත්හඩ වෙත වාර්තාවිය.

Read more ...
Write comment (0 Comments)

ගාල්ල මාදු ගංගාවේ ෆිෂ් තෙරපිල නැත්තම් ෆිෂ් මසාජ්  මසුන් තෙරපි කූඩු ප්‍රමිතියෙන් තොරව සිමාවක් නොමැතිව සකස් කිරිම නිසා ගංගාවේ ජලයටල පරිසරයට,හා සමස්ත ගංගා බද්ධතියම විනාශ වෙනවා.

Read more ...
Write comment (0 Comments)