ලංකාවේ ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබේ. පළමුව කිව යුත්තේ  ජනමාධ්‍යය ද රටේ දේශපාලනය තරමටම කුණු වී ඇති  බවය. දේශපාලන ක‍්‍රමය කෙතරම් ෂිත වී ඇත්ද ඒ තරමටම දේශපාලනයේ හා දේශපාලකයන්ගේ අවභාවිත සෝදිසි මාදිසි කිරීමට සිටින ජනමාධ්‍ය නරක අතට හැරී ඇත. රටේ සියල්ල වැරදි පාරේ ගමන් කරන විට ජනමාධ්‍ය පමණක් හරි පාරේ යන්නට විදියක් ද නැත.

Read more ...
Write comment (0 Comments)

සුගිය දෙසැම්බර් 4 වන දා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ‘භාෂණයේ නිදහස’ පිළිබඳ යුනෙස්කෝ සමුළුව පවත්වන ලදි. සමුළුවේ තේමාව පිළිබඳ පුළුල් විවාදයක් බිහි වූ අතර බොහෝ දෙනා දැඩි අවධානයක් යොමු කරන ලද්දේ මාධ්‍යවේදීන්ට එරෙහිව හිංසනය ක‍්‍රියාත්මක කරන පුද්ගලයන්ට මුක්තිය ලැබෙන්නේ කෙසේද යන ගැටලූව පිළිබඳවය

Read more ...
Write comment (0 Comments)

දෑඟිලි අතර යුහුසුළුව දිවෙන නූලකි. සැණකින් එතෙන ගැටයක සිරවෙන මලකි. මලින් මල අමුණා ගෙත්තම් කරන විසිතුරු මල්මාලාවකි. පැහැයෙන් පියකරු සුවඳින් පිරුණු මල් සහ නූල් අත ගැටුණත් මේ මාලාකාරයන් ගෙත්තම් කරන්නේ ජීවිතයයි.

Read more ...
Write comment (0 Comments)

ප‍්‍රභාකරන්නේ උපන් දිනය සැමරීමට එරෙහි වූ වව්නියාවේ සිංහල සරසවි සිසුන්ට දෙමළ ජාතික ශිෂ්‍යයන් විසින් තර්ජන එල්ල කරනු ලැබ ඇති බව 28 වනදා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය සිදු වී තිබෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේදීය.

Read more ...
Write comment (0 Comments)

බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී ආරම්භ වූ මෙරට දුම්රිය සේවය ආරම්භයේ සිටම ඉදිරි පුළුල් කිරීම් ද ඉලක්ක කරගනිමින් ඒ සඳහා අවශ්‍ය ඉඩම් පැවරුම් නියෝග මගින් සහ ගැසට් නිවේදන මගින් ශ‍්‍රී ලංකා දුම්රිය සේවය වෙත පවරා ගෙන තිබුණි.

Read more ...
Write comment (0 Comments)

”ඔවුන්ගේ ජීවිත නගාසිටුවීමට කළ යුතු දේ මුලින් කරමු. විවේචන පසුවට කල් දමමු.”

මීට මාස හයකට පෙර දකුණු සහ බස්නාහිර පළාත්වලට බලපෑ දැවැන්ත ගංවතුර වෙලාවේ ‘සත්හඩ’ මුල් පිටුවේ ඉහළින්ම අපි එසේ ලීවෙමු.

Read more ...
Write comment (0 Comments)

ආදරණීය මිනිසුනේ..
මම හිතන විධියට මට වයස අවුරුදු 52 වෙන්නැති.මම උසින් අඩි නවය හමාරක්.මට ලස්සණ දළ දෙකක් තිබුනා.පුංචි සංදියේ මේ දළ දෙක ගැන මම හරි ආඩම්බරවුනා.ඒත් ටිකෙන් ටික ලොකුවෙනවිට දළ පූට්ටුවෙන්න පටන් ගත්තු එක මට වේදනාවක් වුනා.කෑම ටිකවත් හරියට මට කා ගන්න බැහැ.

Read more ...
Write comment (0 Comments)

ගල්ගමුවෙි දළ පුටිටුවා පසුගිය දිනක කහල්ලේ පල්ලේ කැලේ  අභය භූමියට නුදුරු හේරත්ගමදී මරා දමා දළ ලබාගන්නට ඇතයි වනජීවි නිළදාරීන් සැකකෙරේන අතර විකිණිමට සුදානමිකර තිබූ ඇත්දළ  අත්තඞංගුවට ගැනීමත් සමග මෙය පිළිබද තොරතුරු හෙළිවෙමින් පවතී.

Read more ...
Write comment (0 Comments)

ඒකාබද්ධ විපක්ෂය සමඟ කිසිම හවුලකට නොයන බවට ජනාධිපතිවරයා තද ප‍්‍රකාශයක් කර තිබුණි. ඒ මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ශ‍්‍රීලනිප එකතු වී දේශපාලනයට පිවිසෙන්නේ දැයි යන්න සාකච්ඡුා කිරීම සඳහා ජනපති හමු වූ අවස්ථාවක දීය.

Read more ...
Write comment (0 Comments)