ගාල්ල බස්නැවතුමෙන් ගාල්ල මහමුදලි වත්ත හරහා උක්වත්ත බසයට ගොඩවීමි. බස් රථයේ අසුන් මගීන්ගෙන් පිරී තිබිණි. සංස්කෘතික විවිධත්වයක් සහිත මිනිසුන් මෙහි අසුන්ගෙන සිටී. ඇඳුම් පැලඳුම් ඊට කදිම සාක්ෂියකි.

Read more ...
Write comment (0 Comments)

”අරාබියේ තියනවා ජනප‍්‍රිය කියමනක්. ඒ ලිංගික ක‍්‍රියාවලිය නිසා රෝග දෙකක් බෝ වෙනවා. එක් රෝග යක් පවුල්වාදය, අනෙක ඒඞ්ස්. මේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රය ගම පවුල ගොඩනඟන්න ගිය මේ ක‍්‍රියාවලිය නිසා රටේ ආර්ථිකයට ඒඞ්ස් හැදුනා. ඒ නිසා රට පිම්මක් පනින්න නම් ආර්ථිකයට වැලඳී ඇති ඒඞ්ස් සුව කළ යුතු බවය.”

Read more ...
Write comment (0 Comments)

ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

2018ට අදාළ අයවැය වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට ප්‍රථම  සාකච්ඡවට ලක්ව තිබෙනවා. අය වැය ගැන කතා කරද්දී අයවැයෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද කියලා අවධානය යොමු කරන්න  ඕන.

Read more ...
Write comment (0 Comments)

1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයින් විසින් ප්‍රථම වරට ඉදිකරන ලද පෞරාණික ගාල්ල කොටුව 17 වෙනි සියවසේ පැමිණි ලන්දේසි ජාතිකයින් විසින් තවත් පුළුල් කරනු ලැබිණ.

Read more ...
Write comment (0 Comments)

ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී නොසිටි නමුත් මිය ගිය තැනැත්තා එච්අයිවී (HIV) ආසාදනය පිළිබඳව සංක්‍රාන්ති ලිංගිකයන් දැනුවත් කිරීම උදෙසා ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළ සංක්‍රාන්ති ලිංගිකයෙකු බව Young Out Here සංවිධානයේ භූමි හරේන්ද්‍රන් බීබීසී සිංහල සේවයට පැවසීය.

Read more ...
Write comment (0 Comments)

දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට නැමුණු අත්තක් කපමින් සිටියේ එම අත්තේම වාඩිලාගෙනය. ඒ දුටු තවත් ගැමියෙකු ඔහුව ඇමතීය.

“ඒයි, මනුස්සයෝ, ඔහොම අත්ත කපන්න එපා. ඔය අත්ත ඔහොම කපපු ගමන් අත්ත එක්ක ඔහෙත් බිම”

ඒ ඇසුණු ගස කපමින් සිටි මිනිසා කළේ හැඳ සිටි අමුඩය ගලවා එය අත්තට තබා තදකොට ගැටගසාගෙන ගහේ අත්ත කැපීමට ගැනීමය.

Read more ...
Write comment (0 Comments)

ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ මානුෂීය මෙහෙයුම, නැතහොත් මානුෂීය ජාවාරම යළිත් වරක් ආරම්භ වී තිබේ. ආරම්භ වී තිබේ කිව්වාට එය දැන් අවසාන වන්නටත් ළඟ ය. එහෙත් ඒ මානුෂීය ජාවාරම ඇතුළේ කෙරෙන හොඳ-හොඳ සෙල්ලම් එළියට එන්නේ දැන් නිසා ය, ආරම්භයක් ගැන කිව්වේ.

Read more ...
Write comment (0 Comments)

ඔවුන් ඉන්නේ තවත් උමා ඔයක් අබියස ය. උමා ඔය ව්‍යාපෘතියෙන් රටේ මධ්‍යම කඳුකරයට සිදු වන හානියට නොදෙවැනි විනාශයක් කොළඹ-මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හරහා කුරුණෑගලට සිදු විය හැකි බවට ඉංජිනේරුවෝ අනතුරු අඟවති. මේ අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල අතර කොටස කුඹුරු සහ වගුරු අතරින් දුවයි. ඒ කොටස අනිවාර්යෙන්ම කණු උඩ ඉදි නොකරන්නේ නම්, කුරුණෑගලට එහායින් ඇති කඳු වළල්ලෙන් එන ජල කඳ මුළු කුරුණෑගල නගරය ම වතුර ටැංකියක් කරනු ඇත.

Read more ...
Write comment (0 Comments)

අඟහරු ලෝකයට යන පාර

අඟහරු ලෝකයේ ජලය තිබේද? එහි ජීවයක් පවතීද? එහි වගා කටයුතු කෙරෙනවාද? එහි ජීවත්වන්නේ කෙබඳු මිනිසුන්ද එහි යාමටත් ඒමටත් යානා පවතීද? මේ ප්‍රශ්නාවලිය ඔබට පෙනුණු සැණින්ම ඔබට ඔබ දන්නා අඟහරු ලෝකය සිහිපත්වනු ඇත. ඊළඟ ප්‍රශ්නය නම් ඔබ නොදන්නා අඟහරුලෝකයක් තිබෙනවාද යන්නය. අපේ පිළිතුර නම්, ‘ඔව්’ යන්නය. ඒ අඟහරුලෝකය ඇත්තේ අපේ රටේය.

Read more ...
Write comment (0 Comments)