ලංකාවේ දැනටමත් ව්‍යවස්ථා යැයි කියාගන්නා ලේඛන තුනක් විටින් විට නිර්මාණය කර ඇති නිසාත්, ඒ ව්‍යවස්ථා තුන එකිනෙකට බොහෝ සෙයින් නොගැළපෙන හා පරස්පර විරෝධී වන නිසාත්, රටවැසියා තුළ ව්‍යවස්ථාවක් කියන්නේ කුමක්ද? ඒක පවතින්නේ මොන හේතුවකටද? ආදී ප‍්‍රශ්න පැනනැගීම සාධාරණය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)
Write comment (0 Comments)

බි‍්‍රගේඩියර් චමින්ද රුක්මාල් පතිරණ ලෙස අප ඔහුව නම් කරමු. ඔහු අපේ කතා නායකයාය. ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැ‍රැල්ල මර්දනය කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් සිදු කළ සුවිශේෂී නිලධාරියාය.

Read more ...
Write comment (1 Comment)
Write comment (0 Comments)

මහරජ ගැමුණුගේ සිට මහරජ මහින්ද දක්වා දෙමළුන් පෙති ගසන විට ඔල්වරසන් නගන්නට සැදී පැහැදී බලා හුන් සමාජයක සිවරාම්ලාට පමණක් නොව එළාරලාට ද තවමත් යුක්තිය ඉටු වී නොමැති බව අප ලීවේ හරියටම මීට අවුරුද්දකට පෙරය.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද සහිත පාර්ශ්වයට ‘ඒකාබද්ධ විපක්ෂය’ කියා අමතන්නට එපාය, එහෙම කරන එක නෝටි වැඩක්ය, එහෙම කිරීමෙන් ‘උතුම් මාධ්‍ය නිදහස අවභාවිත වෙනවා’ය,

Read more ...
Write comment (0 Comments)

ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු සහ පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගමේ හිමිකාරීත්වය අද වන විට ජපානය විසින් ලබා ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)

විශ්වවිද්‍යාල යනු අරගල භූමි ය. අප අනුදත් සත්‍යය එයයි. එය දහසකුත් මතවාද එකට ගැටෙන අලූත් අදහස් නිර්මාණය වී ඉස්මතු වන තෝතැන්නක් විය යුතුය.

Read more ...
Write comment (0 Comments)