පිම්පියෝ යනු බ්‍රෝකර්ලා හෝ තැරැව්කරුවන් නමින් හඳුන්වන්නන් නොවේ, මඟුල් කපුවන් ද නොවේ. පිම්පියන් යනු නොහැකියාව කරපින්නා ගත් පිරිසකි. ශරීරය විකුණා ජීවත් වන ගැහැනුන් වෙනුවෙන් ගනුදෙනුකරුවන් සොයා ගොස් එය ඉටුකර දෙන්නා පිම්පියෙකි.

Read more ...
Write comment (0 Comments)

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ආණ්ඩුකරණයේ බොහෝ ගැටලූවල මූලය ඇත්තේ, 1978 දී සම්මත කර ගත් සහ අනතුරුව 19 වතාවක්ම සංශෝධනයට ලක්කොට ඇති විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ව්‍යවස්ථාවේ ය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

කොළඹ නගරයේ සිටින ලංකාවේ අංක එකේ ප‍්‍රකෝටිපතියා අපේ රක්ෂිත වනාන්තරයත් අපේ ගම්මානයත් මිලට ගැනීමට සූදානමින් සිටින බව අපට දැනගන්නට ඇත. ඔහු අපේ නිජබිම මිලට ගන්නේ කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා බව ද අපට කියා ඇත.

Read more ...
Write comment (0 Comments)

ඔබ මේ ලිපිය කියවන මොහොත වන විට මා මේ කියන සිදුවීම් අතීතයට එක් වී තවත් අලූ‍ත් සිදුවීම්වලින් ඔබේ ඔළු‍ව පිරී තිබෙනවා වන්නට පුළුවන. එහෙත් මේ ටික නොකියා කොහොමද?

Read more ...
Write comment (0 Comments)

මෛත‍්‍රී -

රටක් ආර්ථික අර්බුදයකට යනවනම් අපි දැනගන්න ඕන ඒක වෙන්නෙ ඒ රටේ සංස්කෘතිය සදාචාරය පිරිහුණාම කියල හිටං. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය තමන්ගේ ආත්ම ගෞරවය රැකගන්න ඕන.

Read more ...
Write comment (0 Comments)

 

නීතිපතිවරයා රජයේ නීති උපදේශකයාය. රජය කියන්නේ ආණ්ඩුව නොවේ. විපක්ෂය ද රජයේ කොටසක් වන්නේය. ඒ අනුව නීතිපතිවරයා පක්ෂ විපක්ෂ සැමගේ නීති උපදේශකයාය. අවසන් විග‍්‍රහයට අනුව නීතිපතිවරයා ජනතාවගේ ආරක්ෂකයාය.

Read more ...
Write comment (0 Comments)

ගාලූපාර, කොල්ලූපිටිය, නූර්දායි මාවත, 240 වත්ත, අප ඇයගේ නිවෙසට යන්නට පාර සොයා ගත්තේ අසීරුවෙනි. ඇය දිල්කා චාන්දනී. ඇය මේ වන විට ඉසුලූ දුක්ගිනි කන්දක් තරම්ය.

Read more ...
Write comment (0 Comments)

පසුගිය පෙබරවාරි 21 වන දින සත්හඬ පුවත්පත (මෙම ලිපිය Sathhada.lk ලිපිනය ඔස්සේ කියැවිය හැකිය.) මඟින් දොස්තර දහම් රත්වත්තේ නමින් පෙනී සිටින රටත් ලෝකයත් රවටමින් සිටි වංචාකරුවකු ගැන කළ හෙළිදරව් කිරීමෙන් පසුව මෙම වංචාකරුවාට අසු වූ තවත් පුද්ගලයන් ගණනාවක් විසින් අප වෙත තවත් තොරතුරු රැසක් හෙළි කර සිටින ලදී.

Read more ...
Write comment (0 Comments)