පසුගිය පෙබරවාරි පළමු වන දින රාත‍්‍රියෙහි ගාල්ලෙ හික්කඩුව ප‍්‍රදේශයේ දී හරක් ප‍්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් අත්අඩංගුවට පත් විය. හරක් ප‍්‍රවාහනය සඳහා බලපත‍්‍ර ලබා ගත යුතුය.

Read more ...
Write comment (0 Comments)

මෙදින මගුල් මඩුව සම්පූර්ණයෙන්ම සුදු කපු පිළියෙන් උඩු වියන් ඇද වටතිර ඇද පාවාඩ දමා තිබුණි. පස්වරු 04.00ට පමණ ආවතේවකරුවන් විශාල පිරිසක් ද කැටුව ඇහැළේපොළ පළමු අදිකාරම් සහ දෙවැනි අදිකාරම්වරු සියලූම දිසාපතිවරුන් සමඟ මඟුල් මඩුවට පිවිසියාහ.

Read more ...
Write comment (0 Comments)

කාලවේලා නොසලකා අප‍්‍රමාදව රට වැසියාට යුක්තිය හා සාධාරණය ඉටු කිරීම සඳහා නිදන කාමරේ ඇඳට ඉහළින් සීනුවක් සවිකරගත් පාලකයකු පිළිබඳ ඉතිහාසයේ කියැවේ. මහාවංශයට අනුව මේ පාලකයා එළාරනම් රජුය.

Read more ...
Write comment (0 Comments)

යෝෂිත රාජපක්ෂ මැදමුලන එක්සත් මරණාධාර සමිතියේ භාණ්ඩාගාරික ධුරය හොබවන කාලයේ, මළ ගෙවල්වලට හැරෙන තැන හන්දිවල එසවීමට සපයන ‘පාලම් කොඩි’ හතරක් සඳහා යොදාගන්නා සුදු රෙදි මිලට ගැනීමේ දී

Read more ...
Write comment (0 Comments)

ස්වභාදහම තුළ ඇති සජීවී හෝ අජීවී කිසිවකට හිමිකම් කීමේ අයිතියක් කිසිවකුට නැත. එහෙත් අද ධනයෙන් සහ බලයෙන් මත් වූවන් ස්වභාදහමට අයිතිවාසිකම් කියමින් සිටී. ශ‍්‍රී ලංකා රේගුව විසින් පසුගිය දා මුළු රටක්ම බලා සිටිය දී ඒ සඳහා කදිම පිළිතුරක් ලබා දුන්නේය.

Read more ...
Write comment (0 Comments)

ලෝකයේ බොහෝ පිරිසක් තරබාරු බවින් පෙළෙන විට තවත් පිරිසක් අධික කෘශ බවෙන් පෙළෙනවා. බොහෝ අය තරබාරු බවින් මිදෙන්න නොකරන දෙයක් නැති තරම්. ඒ වගේම අධික ලෙස කෙට්ටු අයත් මහත් වෙන්න කියලා නොකරන දෙයක් නැති තරම්.

Read more ...
Write comment (0 Comments)

යුක්ති ධර්මය උදෙසා නොසංසිඳිය යුතු, නොනවත්වා රළ නැගිය යුතු අපේක්ෂා පිළිබඳ අංශු මාත‍්‍රයක් තරම් වූ ආශාව ද කෙමෙන් කෙමෙන් වියැකී යන්නට වෙර දරන මරණාසන්න අවකාශයක් රාමු ගත වෙමින් තිබේ. සාධාරණත්වය ඉල්ලා අහසට එසවෙන අත් එසැණින් කඩා බිඳ දමන්නට සැදී පැහැදී බලා සිටිනා බැටන් පොලූ මුගුරු එක් පසෙකින් දත් - නිය විළිස්සා ඔරවමින් සිටියි. අනෙක් පසින් සටන් කිරීමේ ශුද්ධ වූ අයිතියට අතවර කරමින් මඟ අහුරා සිටින කාකි පොලිස් ඇඳුම්ය. ආරක්ෂා කිරීමට දිවුරා පොරොන්දු වූවන්ගේ දැන් අතරින්ම අසාධාරණත්වයේ මුරුගසන් වරුසා ඇද හැලෙන විට රැකවරණය සඳහා ගාල් වන්නට අප කොහෙන් නම් සෙවණක් පතන්නද? කටුනායක, හලාවත, රතුපස්වල, ලිප්ටන් වටරවුම, කොටුව, කොටදෙණියාව, බඳගිරිය පමණක් නොව දැන් ඇඹිලිපිටියද පීරා කණපිට ගසා හෝ අප පිළිතුරක් සොයා ගත යුතුව ඇති ප‍්‍රශ්නය එයයි. එකී ප‍්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්නට අපේක්ෂා කරන්නකුගේ අවධානය ඉහත නම් කිහිපය හා පහත සිදුවීම් ද්විත්වය වෙත යොමු කරනු කැමැත්තෙමු. ආසන්නතම ඇඹිලිපිටියේ ඛේදවාචකය හා බැඳුණු කාකි ඇඳුමේ හිතුවක්කාරී බලපුළුවන්කාරකම එකී සිදුවීම් ද්විත්වය තුළින් නැගෙන්නා වූ ශෝකී විලාපයයි.

Read more ...
Write comment (0 Comments)

2005 වර්ෂයේ විවිධ ස්ථානවල පළ වූ සුමිත් චාමින්දගේ විවිධ ලිපි ලේඛනවලින් ඔහු උත්සාහ කළේ ස්ලාවොජ් ජිජැක් නම් ස්ලෝවේනියානු දාර්ශනිකයා පිළිබඳව ඒ දක්වා මා මතු කළ විවිධ අදහස් වැරැදි බව සමාජයට තහවුරු කිරීමටය.

Read more ...
Write comment (0 Comments)


බළලූන් ලවා කොස් ඇට බාවනවා වගෙයි” යනුවෙන් කතාවක් ජනප‍්‍රවාදයේ තිබේ. මේ ජන කතාවට අනුවමිදුලේ ගැසූ ගිනිගොඩ අසල ගිනි තපිමින් බළලකු සිටියේය. ගම හාමිනේ දැල්ල නිවුණු අඟුරු මතට කොස් ඇට අහුරක් දමා කිසියම් කටයුත්තකට නිවස තුළට වැදුණාය.

Read more ...
Write comment (0 Comments)