අපට අප මුණගැසෙන්නේ කලාතුරකිනි. සමහර විට ඒ මුණගැසෙන මොහොත වන විට අප ප‍්‍රමාද වූවා වැඩි විය හැකිය. මේ කතාව සම්බන්ධයෙන් මගේම වූ අත්දැකීමක් තිබෙන නිසා එතැනින්ම කතාව පටන් ගන්න හිතුණා.

Read more ...
Write comment (0 Comments)

"පහුගිය වකවානුවක කැසිනෝව විනෝදාංශයක් වුණා. ජෝසිම්ට පුළුවන් වුණා ඉහළ දේශපාලනඥයන් සමඟ ජායාරූපවලට පෙනී සිටින්න. ජෝසිම්ලා මෙරටේ කැසිනෝ එක්ක තායිලන්ත ගණිකාවන් ගේන ව්‍යාපාර පවත්වාගෙන ගියා.

Read more ...
Write comment (0 Comments)

අවි ආයුධ වෙළෙඳාම යනු ලෝකයේ අංක එකේ ජාවාරමකි. මෙම ගනුදෙනුවේ ශුද්ධවන්තයෝ නැත. ශුද්ධවන්තයන් බලාපොරොත්තු විය යුතුද නැත. එහෙත් රාජ්‍යයකට අවි අයුධ ගනුදෙනුවේ දී අවම වශයෙන් හෝ විනිවිධභාවය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවේ.

Read more ...
Write comment (0 Comments)

‘භාග්‍යවතුන් වහන්ස මෙතරම් කලක් අපි දුටුවේ දිවියන් විසින් එළුවන් අල්ලාගෙන කන ආකාරයයි. ඒ වුණාට මම අවසාන සිහිනෙන් දැක්කේ එළුවන් විසින් දිවියන් අල්ලාගෙන කන ආකාරයයි’’ ස්වාමීනි මේ සිහිනයේ ප‍්‍රතිඵල කුමක්ද?

Read more ...
Write comment (0 Comments)

සොරගුණේ වනාන්තරය තුළ අප කළ නිරීක්ෂණ චාරිකාවකින් අනාවරණය වූයේ බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ඉතා සූක්ෂම අයුරින් සිය අරමුණු සාක්ෂාත් කරගනිමින් සිටින බවයි. 

Read more ...
Write comment (0 Comments)

ප‍්‍රංශ විප්ලවය සමඟ ඉස්මත්තට පැමිණි ‘නිදහසේ නගරයට’ ISIS ප‍්‍රහාරයක් එල්ල වීමත් සමඟ ‘ජාතික ආරක්ෂාව’ නම් සංකල්පයට අලූත් අභියෝගයක් එකතු විය. සාමාන්‍යයෙන් ‘පැරිස්’ නගරය සැලකෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වයේ සංකේතය ලෙසිනි.

Read more ...
Write comment (0 Comments)

අප්පුහාමි අපාගත වූ අවස්ථාවේ යම රජු ඔහුට වරමක් දුන්නේය. ඒ මිනිත්තු පහක් තුළ කැමැති දඬුවමක් තෝරා ගන්නටය. ඒ අනුව අපායේ දඬුවම් පිරික්සූ අප්පුහාමි දුටුවේ අශූචි වළක් මත හිඳ දුම්වැටියක් උරන අයකුය. ”අම්මට සිරි මේකනේ දඬුවම!” සිතූ අප්පුහාමි දෙවරක් නොසිතාම දඬුවම තෝරා ගත්තේය.

Read more ...
Write comment (0 Comments)

කොළඹ ජනාධිපති මන්දිරයේ පිහිටි සුපිරි බංකර මාළිගාව ගැන තොරතුරු මීට සති කිහිපයකට පෙර අපි අනාවරණය කළෙමු. මේ ගැන ඇතැමුන් කීවේ අපි රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බවය.

Read more ...
Write comment (0 Comments)

පාවෙන අවි ගබඩා යනු කුමක්ද?

පාවෙන අවි ගබඩා යනුවෙන් හඳුන්වන්නේ සාගරයේ නැංගුරම් ලා තිබෙන අවි ආයුධ පුරවනු ලැබූ නෞකාය. මෙහි සුළු අවි රොකට් විදින ශරීරාරක්ෂක ඇඳුම්, උණ්ඩ, දුර බලන කණ්ණාඩි ආදී සුළු මෙහෙයුමක් සඳහා අවශ්‍ය වන උපකරණවලින් සමන්විතය.

Read more ...
Write comment (0 Comments)