මම කොළඹ නගරයේ ඇවිද ගියෙමි. එහි ඇති අලුතින් නිම කරන ලද ගොඩනැඟිලි දැක මම විමතියට පත්වීමි. ශ්‍රී ලංකාව සතුව සිංගප්පූරුවට සාපේක්ෂව බොහෝ සම්පත් සහ යටිතල පහසුකම් ඇති බව මෙහි ලියා තබමි. මගේ සිහිනය සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් බවට පත් කිරීමය

Read more ...
Write comment (0 Comments)

ගිනිමල් පොකුරක් අබියස පෙම්කළ මිනිස් හදවත් දෙකක අනුවේදනීය කතාව

තීරණාත්මක හමුවීම

2009 මැයි මස 19 වනදා පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ජංගම දුරකථනයට රටේ ඉහළම පෙළේ දේශපාලනඥයකුගෙන් ඇමතුමක් ලැබුණි. ඉන් කියැවුණේ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දී හිටපු එල්ටීටීඊ පොලිස්පති නඬේසන් සහ ඔහුගේ බිරිඳ වන විනීතා සමරසිංහ ගුණසේකර ද හමුදා ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවයි. වාසුට මෙම දුරකථන ඇමතුම ලැබීමට විශේෂ හේතුවක් තිබිණි. ඒ ඔහු විනීතාගේත් නඬේසන්ගේත් විවාහයට සාක්ෂිකරුවකු ලෙස අත්සන් කර තිබූ බැවිනි.

Read more ...
Write comment (7 Comments)

වසර අටක් තිස්සේ  මීතොටමුල්ල කුණු කන්දට එරේහිව සටන් කල දයාබර සටන් සගයන් මියගොස්ය. තවකෙකුගේ කිසිදු ඥාතියෙකු හෝ නොමැත. ඔහුන් කුණුකන්දට යටවී ගොස්ය . දැනට මියගිය සංඛ්‍යාව තිහකට ආසන්නය අතුරුදහන් වූවන් සමග මියගිය ප්‍රමාණය පනස්හතකට ආසන්නය . සියල්ල අහිමි කල පසු මිනි ගනන් කිරීමෙන් පලක් නැත.  මළ මිනියකට ලක්ෂයක් ලංසුව තබා ආණ්ඩුව මෙම මනුෂ්‍ය ඝාතනයෙන් ගැලවීමට උත්සහ කරමින් ඇත. මෙය ස්භාවික ව්‍යවසනයක් නොව මනුෂ්‍ය ඝාතනයකි. එහි වගකීම සමස්ථ කොළඔ ජනතාවත් මෙරට ආණ්ඩු හා මෙයින් කප්පම් ගත් දේශ පාලකයන් බාරගත යුතුය.

Read more ...
Write comment (0 Comments)

සෑම ආරම්භයක්ම දුෂ්කරය. ‘71ට පසුවමේ සංවාදයෙහි ආරම්භය ද එසේය. එහෙත් දෛනික අත්දැකීම් මෙන්ම ඉතිහාසයේ නූගත් පාඩම් රැසක් විසින් එය තවදුරටත් අතපසු නොකළ යුත්තක් බව තහවුරු කර ඇත. එනිසාම දුෂ්කරතා මධ්‍යයේ වුවත් මේ වංගුව මඟහැරයාමට නොහැකිව ඇත. එහෙයින් මෙතැන් සිට එම සංවාදය ඇරඹේ. එසේම ලෙනින්ගෙන් පසුව සෝවියට් දේශයේ දේශපාලන හැඩගැසීම ගැන වන පහත හාස්‍යජනක කතාව 71 ට පසු සංවාද මානය තේරුම් ගැනීමට යතුරක් වනු ඇත.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර සම්බන්ධයෙන් තිබූ ඇබෑර්තුව පසුගිය දා විසඳුණේ තියුණු තරගකාරිත්වයකින් අනතුරුවය. අවසානයේ දී උතුරු ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක එම තනතුරට නම් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන ලදී.

Read more ...
Write comment (0 Comments)

යුද්ධය විසින් ඇති කළ කුරිරු බව අම්මාවරුන්ට නිදහසේ ඇස පියා ගැනීමට ඉඩ දුන්නේ නැත. දරුවන්ගේ ජීවිතාරක්ෂාව පැතූ අම්මලා දරුවන් තමන්ගේ සෙවණට එනතුරු මඟබලා සිටියේ නින්ද, කුසගින්න හෝ වෙනත් ශාරීරික වේදනාවන් අමතක කර දමාය.

Read more ...
Write comment (0 Comments)

කැලැන්ඩර කොළ ගැලවි ගැලවී අලුත් වෙයි. සූර්යයාට නුදුරු තුන්වන ග්‍රහලෝකය හෙවත් පෘථිවියේ පරිභ්‍රමණ-භ්‍රමණ වේගය අංශු මාත්‍රයකින් හෝ වෙනස් වී නැති නිසා දවස් සුපුරුදු පරිදි ගෙවී යයි. දැන් තවත් එක් ‘සිංහල-හින්දු’ අලුත් අවුරුද්දක් අප අබියසය.

Read more ...
Write comment (0 Comments)

පසුගිය වසරේ සැප්තැම්බර් මස 22 වන දින මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් වන පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් කියැවුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරදක් කර ඇති බවය.

Read more ...
Write comment (0 Comments)

ලාලසාවන් කුමන්ත්‍රණය ගෙතීය. නීතිය වන වැදී සිටියෙන් යුක්තිය කුණු කානු හරහාවත් ගලා ගියේ නැත. සියල්ල අසංවේදීව ගල් ගැසුණු නිමේෂයක ශෝකාන්තය සිදුවිණ. රක්ත වර්ණ රුධිරයේ අවසන් බිඳුවත් ඉවතට ඇදෙන විට සිරුරු වෙව්ලුම් දීම වැඩි කළේ නිරුද්ධ වන ප්‍රාණය තවත් මොහොතකට හෝ ඉතිරිකර ගන්නට බව පැහැදිලිය.

Read more ...
Write comment (0 Comments)