වෙන්න අගමැති කවුද අකමැති

Gossips
Typography

රූපවාහිනී වැඩසටහනක් නිසා රන්ජනුයි - අනූෂයි වෙඩිමක් අරගෙන කියලා පහුගිය දවස්වල පත්තරවල හෙඩිමක් දාගත්තා මතක ඇතිනේ.

කොහොම වුණත් ඔය වෙඩින් කතා අස්සෙ හීනියට වගේ අනූෂා නිසා රන්ජන්ගෙ මූණෙ පුඩිමක් ගෑවුණා කියලත් ආරංචියි.

අනූෂා කියන විදිහට නම් රන්ජන් ඔය මොන මොන රඟපෑම් කළත් කවදාවත් රටේ ජනාධිපතිවත්අගමැතිවත් වෙන්න නම් බෑලු. ඒකට හේතුව රන්ජන් කසාද බඳින්නෙ නැති එකලුනේ. ඔන්න අපි නෙමෙයි කියන්නෙ... අනූෂා හොඳේ...

පොල් කඩනවා... පස් කපනවා... තැඹිලි බානවා... හෙණ ගහනවා... ආහ්... සොරි.. සොරි...

Latest Posts

Face Book Setup 01