කිම් කාර්ඩිෂන් පෙනී සිටි නිරුවත් ඡායාරූපයක ඇය ඊයේ දිනයේදී සමාජ මාධ්‍යය වෙත නිකුත්කර තිබෙනවා. නිරුවත් සිරුර රිදී පැහැති ද්‍රාවණයකින් ආවරණය කරගනිමින් ඇය මෙම ඡායාරූපයට මුහුණ දී තිබෙනවා.

Read more ...
Write comment (0 Comments)

මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය වගේම නැගී එන නිළිය වුණෙත් ශලනි තාරකා. නැගීඑන නිළිය වේවි කියලා ශලනි හිතුවත් ජනප්‍රිය නිළිය වෙයි කියලා ශලනි කොහොමටවත් හිතලා නෑ. ජනප්‍රිය නිළිය ලෙස සම්මාන ලැබෙද්දි ඇයට එය අදහා ගන්න බැරි වූ බව ඈ අප සමඟ කිව්වා.

Read more ...
Write comment (0 Comments)


20 වැනි සුමති ටෙලි සම්මාන උළෙල පසුගිය ජූලි 9 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read more ...
Write comment (0 Comments)