Write comment (0 Comments)

පහුගිය ආණ්ඩු කාලෙ දේශීය විදිහට ඇදිලා ගිය කොටුවට කතා කරන නිළියගෙයි, (මේ දවස්වල) බොටුවට හිර වෙලා ඉන්න දේශපාලන කුමාරයාගෙයි පෙම් හුටපටේ ආණ්ඩු පෙරළියත් එක්ක විදේශීයව අමාරුවෙන් ඇදි ඇදී යනවා කියලා ඉන්ටර්පෝල් වගේ එකකින් කැලෑ පත්තරේට වාර්තා වුණා.

Read more ...
Write comment (0 Comments)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙ අලුත් දේශපාලන ව්‍යාපාරෙ එතුමාගෙ උපන්දිනේ දවසෙ, ඒ කියන්නෙ නොවැම්බර් 18 වැනි දා කලඑළි බහිනවානේ.

Read more ...
Write comment (0 Comments)

පියුමි හංසමාලි පහුගිය දවස්වල හිටියෙ විදෙස්ගත වෙලානේ. ඒ මිසිස් නොබෙල් ක්වීන් 2016 ජාත්‍යන්තර තරගයට සහභාගි වෙන්න කියලා දැන් කවුරුත් වගේ දන්නවා ඇතිනේ. සමහරු ඔය වගේ සමහර තරගවලට සහභාගි වෙන්නෙ ගොඩක් සල්ලි වියදම් කරලලු නේ.

Read more ...
Write comment (0 Comments)

පහුගිය ටිකේ සද්දෙ වහගෙන හිටපු ගයේෂා පෙරේරා ඔන්න හිටි ගමන් පොඩි සද්දයක් දාලා. කාටවත් එහෙම නෙමෙයි සද්දෙ දාලා තියෙන්නෙ, මීඩියාවලට. වරදවා තේරුම් ගන්න එපා ඒ ඉතිං අවුලකට එහෙම නෙමෙයි.

Read more ...
Write comment (0 Comments)

මේ දවස්වල සමාජ සේවයට බැහැලා වගේ ඉන්න උදාරි වර්ණකුලසූරිය, එයාගෙ සැමියත් එක්ක එකතු වෙලා රෝහලක් ආරම්භ කරන්න යනවා කියලත් ආරංචි ඇතිනේ. ඒත් ඉතින් ඔය වැඩ ඔක්කොම අස්සෙ ඔන්න එක පාරට උදාරි රට යන්න තීරණය කරල කියලා අපිට ආරංචි වුණා.

Read more ...
Write comment (0 Comments)

සමාධි අරුණ චායා, හැමෝම දන්න විදියට කියනවා නම් ‘මලී’ රඟපෑමෙන් ඉවත් වුණා කියලා පහුගිය දවස්වල ෆීල්ඞ් එකේ පොඩි හාවක් හූවක් ගියානේ. කොහොම වුණත් ඒ කතාව ගොඩක් අයට ප්‍රශ්නයක් වුණා. මොකද සමාධි ඒ තරම්ම රඟපාන්න දක්ෂයිනේ.

Read more ...
Write comment (0 Comments)

එක්තරා කාලසීමාවක පුංචි තිරය එයාගෙම වගේ කරගෙන හිටපු එක්තරා නව පරපුරේ නිළියකට ඔන්න ලොකු අකරතැබ්බකට මුහුණ දෙන්න වෙලා කියලා ආරංචි වුණා. අකරතැබ්බක් කිව්වට අකරතැබ්බක්මත් නෙමෙයි.

Read more ...
Write comment (0 Comments)

ඉන්දියානු ජාතික ගෝපි රාජ්ගේ මුදල් වංචා කළා කියලා ජනප‍්‍රිය නිළි ආක්ෂා සුදාරිට එරෙහිව පහුගිය කාලෙ නඩු පැවරුවා කියලා මතක ඇතිනේ. ඔය නඩු හුටපට අස්සෙ ආක්ෂා හිටියෙ ටිකක් විතර කලකිරීමෙන් වගේ නේ.

Read more ...
Write comment (0 Comments)