පහුගිය කාලෙ කතාවක් බහක් නැතුව හිටපු දුලානි අනුරාධා ගැන අලූත් ආරංචියක් කැලෑ පත්තරේට වාර්තා වුණා. ඒ තමයි දුලානි අනුරාධා දැන් පේ‍්‍රමවන්තියක් කියන එක. ඒ විතරක් නෙමෙයි මේ දවස්වල ඒගොල්ලන්ගෙ වෙඩින් එකත් ප්ලෑන් කරගෙන යනවලූ. 

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

සුමති සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා වුණේ කාවිංග පෙරේරා කියලා මතක ඇතිනේ. ඒත් ඉතින් කාවිංග කියන විදිහට නම් ජනප‍්‍රිය සම්මානෙ ගැන එයා කිසිම බලාපොරොත්තුවකින් නෙමෙයි ඉඳලා තියෙන්නෙ.

Read more ...
Write comment (0 Comments)

අලූතින් ගත්ත වාහනේ ඩ‍්‍රයිවර්ගෙ අතින් හැප්පුණා කියලා හූල්ල හූල්ල හිටපු ගයේෂා හිතේ දුකටද කොහෙද වෙබ් මාධ්‍යවේදීන්ටයි, පත්තරකාරයින්ටයි බණින්න පටන් අරන්.

Read more ...
Write comment (0 Comments)

හර්ෂණ - වොල්ගා දෙන්නට විවාහයෙන් පස්සෙ මොකද වුණේ කියලා දැන ගන්න ගොඩක් අය මඟ බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසා අපි හර්ෂණගෙයි වොල්ගගෙයි අලූත් ජීවිතය ගැන ටිකක් විපරම් කරල බැලූවා.

Read more ...
Write comment (0 Comments)

පහුගිය ටිකේ වැඩි සද්දයක් බද්දයක් නැතුව හිටපු නදීශා හේමමාලි රහසේම ලොකු වැඩකට සූදානම් වෙනවා කියලා කැලෑ පත්තරේට එහෙන් මෙහෙන් වටින් පිටින් ආරංචි වුණා.

Read more ...
Write comment (0 Comments)

සෙන්සේෂන් නර්තන කණ්ඩායම නිසා පහුගිය ටිකේ ටිකක් අවුලෙන් හිටපු හිමාලි සිරිවර්ධන ඒ අවුල ෂේප් කරගෙන නැඟිටින්න හදන කොටම ඔන්න ආයෙත් අවුලක් හදාගෙන.

Read more ...
Write comment (0 Comments)

දමිතා අබේරත්න විවාහ වෙන්න සූදානම් කියලා පහුගිය දවස්වල පත්තර පිටුවල එක දිගට ප‍්‍රවෘත්ති පළ වුණා මතක ඇතිනේ.

Read more ...
Write comment (0 Comments)

ලිංගික අධ්‍යාපනය ගැන පහුගිය ටිකේ කතා කර කර හිටපු එක්තරා තද තද සුදු සුදු බුකියෙ රජ කරන ම්... ආ... නිළියක්, නිළියක් රාජගිරිය පැත්තෙ අවුරුදු හැට හැත්තෑවක් විතර වයස වෙන අයියා අංකල් කෙනෙක්ට ලිංගික අධ්‍යාපනය දෙන්න පටන් අරන්ලූ.

Read more ...
Write comment (0 Comments)