Write comment (0 Comments)

පහුගිය කාලෙ එක දිගට වැඩ කරලා, වැඩ කරලා නිදිය ගන්නවත් වෙලාවක් නැතුව වාහනේ ඉඳන් හප්ප ගත්තු රිතූ ආකර්ශාට ඔන්න පොඩි ඉන්ටවල් එකක් හම්බවෙලා. ආරංචියෙ හැටියට මේ දවස්වල එයා ගෙදරමලූ.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

රටේ නමක් හදාගත්තු එක්තරා ජනප‍්‍රිය නිළියක් දෙයියනේ කියලා දෙවැනි පාරටත් එයා වගේම දෙවැනි පාර කසාද බැඳපු කෙනෙක් හොයාගෙන පහුගිය කාලෙ මඟුල් කෑවා නේ. ඒත් ඉතින් ඒ විවාහයත් දැන් දැන් දෙදරන්න පටන් අරන් කියන දුක් පුවත කැලෑ පත්තරේට වාර්තා වුණා.

Read more ...
Write comment (0 Comments)

එක එක කාලෙට එක එක පුවත් මවන ඩිනක්ෂි පෙම්වතියක් වෙලා කියලා අපිට වටින් පිටින් ආරංචි වුණා. ඒත් ඉතින් හොයල බලනකොට ඒ කතාව ඇත්තක්මත් නෙමෙයි කියලත් ආරංචි වුණා. ඒ කතාව එහෙම වෙද්දි අපිට ඩිනක්ෂි ගැන වෙන කතාවකුත් ආරංචි වුණා.

Read more ...
Write comment (0 Comments)

ලංකාවේ ප‍්‍රසිද්ධ ඒ වගේම ප‍්‍රවීණ, මැදිවියත් පහුකරලා ඉන්න වයෝවෘද්ධ ලූක් එකක් තියෙන, ලොකු ලොකු දරුමල්ලො ඉන්න ගායකයෙක් ඔන්න බොලේ ආයෙත් සම්බන්ධයක් පටන් අරගෙනලූ.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)
Write comment (0 Comments)
Write comment (0 Comments)