Write comment (0 Comments)
Write comment (0 Comments)

සිහින තාරකාව එම්.ජී. ධනුෂ්කට මේ ළඟ දි දවසක බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා කියලා වටින් ගොඩින් අපිට ආරංචි වුණා.

Read more ...
Write comment (0 Comments)

"දේදුන්නයි ආදරේ" ස්වේතාගෙ චරිතය නිසා හිමාලි සිරිවර්ධන මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක් වෙලා. ඒත් ඒ මොන දේ වුණත් හිමාලි නම් ඉන්නෙ මේ දවස්වල ටිකක් දුකින්. ඒකට හේතුව එයාගෙ සෙන්සේෂන් නර්තන කණ්ඩායම කැඩිලා ගිහින් නිසා.

Read more ...
Write comment (0 Comments)

මීට ටික දවසකට කලින් හොරෙන් හොරෙන් අහුමුළුවල පෙම් කරන කසාඳ බැඳපු නිළියකුයි, කසාද දෙකක්ම බැඳලා අතහැරලා දාපු ගායකයකුයි ගැන අපි කිවිවා මතක ඇතිනේ.

Read more ...
Write comment (0 Comments)

දෙරණ සම්මාන උළෙලේ ජනප‍්‍රියම නිළිය වුණේ දිනක්ෂි ප‍්‍රියසාද්. ගොඩක් අය කියන විදිහට දිනක්ෂිගෙ ජනප‍්‍රියත්වයට රංඟනය වගේම එයාගෙ ලස්සනත් හේතුවක් වුණා ලූ.

Read more ...
Write comment (0 Comments)

මහේෂි මධුසංකා විවාහ ගිවිස ගත්තට පස්සෙ ටිකක් අමුතු වෙලා. ඒ කියන්නෙ එයාට ගොඩක් මහන්සි වෙන්න වෙලා. ඒකට හේතුව ගෙදර දොරේ වැඩ පළ නිසා නම් නෙමෙයි. ටෙලි නාට්‍ය කිහිපයක වැඩ එක දිගට එන්න පටන් අරන් තියෙන නිසා.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

එක්තරා ප‍්‍රසිද්ධ ප‍්‍රචාරක ආයතනයක් මඟින් සිදු කළ නිරූපණ ශිල්පීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක දී දියණිය නිරූපිකාවක් කිරීම සඳහා මවකගෙන් අදාළ ආයතන ප‍්‍රධානියෙකු ලිංගික අල්ලස් ඉල්ලූ පුවතක් ගැන පිළියන්දල ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.

Read more ...
Write comment (0 Comments)