Write comment (0 Comments)

පසුගිය 8 වනදා ලෝක කාන්තා දිනය. කොහොම වුණත් තවදුරටත් කාන්තාව කියන්නේ දුර්වල කෙනෙක් නෙවෙයි. ඒ බව ඇය ලෝකයටම ඔප්පු කර පෙන්වා තිබෙනවා. පසුගිය දා බොලිවුඩයේ සිටි බලවත්ම කාන්තාවන් නම් කළා. ඔවුන් අතරින් 8 දෙනකු පිළිබඳ කරුණු කියන්නට අප සූදානම්. ඒ අතර ඔබ වඩාත් ආදරය කරන තරුවත් ඉන්නවාද බලන්න.

Read more ...
Write comment (0 Comments)

88වන ඔස්කාර් සම්මාන උළෙලේ සුපිරි නළුවාට හිමි සම්මානය ලියනාඩෝ ඩිකප්රියෝ විසින් දිනාගනු ලැබුවා. ඔහු මේ සම්මානය හිමිවුවේ The Revenant චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනුයි.

Read more ...
Write comment (0 Comments)

ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී කරවීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගය පසුගිය දා ගලදාරි හෝටලයේදී පැවැත්විණි.

Read more ...
Write comment (0 Comments)

ඊයේ දවසේ මුළු ලෝකයම වැලන්ටයින් දිනය සැමරුවා. වැලන්ටයින් සැමරීමේදී ආදරය සංකේතවත් කිරීම සඳහා විවිධ සැරසිලි යොදාගන්නවා. රෝස මල ආදරයේ ප්‍රධාන සංකේතයක්.

Read more ...
Write comment (0 Comments)

මිනිස්සු විවිධයි, විෂමයි, භින්නරුචිකයි. ඇඞ් එකක් දාලම කියනවා නම් අපේ රටේ මිනිස්සු හරි වෙනස්. එක දෙයක් සමහරුන්ට පොඩි දෙයක් වෙන කොට තවත් සමහරුන්ට ලොකු දෙයක් වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උපරිමයෙන් තියෙන රටක ඔය කියන තත්ත්වය කොහොමත් බරපතළයි.

Read more ...
Write comment (0 Comments)

ලෝකයේ විවිධාකාරී සැමරුම් පිළිබඳ අප අසා ඇත. ඒ අතර සුවිශේෂී සැමරුම් කාගෙත් හිතට ගෙන එන්නේ මහත් අස්වැසිල්ලකි. පසුගිය දා එක්තරා පිරිසකට එවැනි සුබදායී දිනයක් උදා වුණා.

Read more ...
Write comment (0 Comments)

සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් නොදුටු දෑ සමගින් එන නවතම සිනමා රූපකාව්‍ය "උලත් එකයි පිලත් එකයි". සිනමා නිර්මාණය හඳුන්වා දීමේ මුහුරත් උළෙල ඊයේ (11) මහරගම දී පැවැත්විය.

Read more ...
Write comment (0 Comments)

මෙවර ඔස්කාර් සම්මාන උළෙලහි ඉදිරිපත් කිරීමක් සඳහා බොලිවුඩයේ සුරූපිනියක මෙන්ම ජනප්‍රිය සිනමා තාරකාවක වන ප්‍රියංකා චොප්‍රා තෝරාගෙන ඇති බව වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)