ගායිකාවක් විදිහට ජනප්‍රිය වෙමින් ඉන්න අතුල - සමිතා දියණිය කාවින්ද්‍යා මේ දවස්වල නම් ඉන්නෙ ටිකක් විතර පුදුම වෙලා.
අලංකිගේ අලූත් එක
ෆේස්බුක් කමෙන්ට් එකක් නිසා පහුගිය දවස්වල ටිකක් කලකිරිලා වගේ හිටපු කිෂාණි අලංකි ඔන්න ටිකක් වෙනස් වැඩකට අතගහන්න යනවා කියලා කැලෑ පත්තරේට චැනල් වුණා.
මතක නෑ නේ...
මේක අපේ මාධ්‍ය සගයෙක්ට වුණ සීන් කෝන් එකක්. පහුගිය දවසක කතානායක අපේ මාධ්‍ය සගයා අමායා අධිකාරිට කෝල් එකක් අරගෙන. ඒ වෙන මොකකටවත් නෙමෙයි පේපර් ආර්ටිකල් එකක් ගන්න.
සුලේඛා ඔයා..?
දෙහිවල දි ඇඳුම් මාරු කරන්න ගිහින් ලොකු ජන්ජාලයක් කර ගත්තු සුලේඛා ජයවර්ධන මොනවා නැතත් ලංකාවෙ කොල්ලො ගැන නම් ඉන්නෙ තද තද ඇරියස් එකකින්.
සංකේත් ගැන අමුතු ආරංචියක්
මේ දවස්වල වැඩි සද්දයක් නැති චරිතවලින් එක්කෙනෙක් තමයි සංකේත් වික්‍රමගේ. ඇත්තටම ඉතින් සංකේත් සද්දෙ අඩු කරගෙන මොනවද කරන්නෙ කියලා අපිත් ටිකක් බෙල්ල අංශක 180කට කිට්ටුවෙන්න කරකවලා බැලූවා.
මේනකා සුපිරි වෙන්න යයි
මේනකා මධුවන්තිත් ඔන්න ඇමෙරිකා යන්න හදනවා ලූ.
ස්වර්ණා කරලමයි පස්ස බලන්නේ
පුත්තලම් පැත්තෙන් පාර්ලිමේන්තුවටආපු හිටපු ලොකු දේශපාලනඥයෙක්නැඟී එන අලූත් නිළියක් ගැන වැඩිපුරම හොයන්න බලන්න පටන් අරන් කියලා කැලෑ පත්තරේට වාර්තා වුණා.
හෂිනි කසාද බැන්දත් නැටිලි අඩු නෑලූ
රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් ජනප්‍රිය වෙලා හිටපු හෂිනි ගෝනගල වැඩි ප්‍රසිද්ධියක් නැතුව පහුගිය දවසක විවාහ වුණානේ.
පවුලක් නිසා පබාට දේශපාලන අවුලක්
පබා එහෙමත් නැත්නම් උපේක්ෂා ස්වර්ණමාලි අම්මා කෙනෙක් වෙන්න යනවා කියන එක අමුතු ආරංචියක් නොවුණට එයා දේශපාලනයට සමුදෙන්න යනවා කියන එක නම් අලූත් ආරංචියක්.