හැරී පොටර් කතා මාලාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඇලන් රික්මන් මියගොස් තිබෙනවා. මිය යන විට 69 හැවිරිදි වියේ පසුවූ ඇලන් කලක සිට පිළිකා රෝගයෙන් පීඩා පීඩා විඳි අයෙක්.
ඇඟට ආදරේ කරන ඈෂ්ලි
ඈෂ්ලි ග්රැහැම් තරබාරු බවින් වැඩි නිරූපණ ශිල්පිණියක්. ඇය වැනි තරබාරු තරුණියකට නිරූපණ ක්ෂේත්රයට පැමිණීම සිහිනයක් බවයි බොහෝ දෙනකුගේ විශ්වාසය. එහෙත් පසුගියදා මෙතෙක් ඇය නිරූපණ ශිල්පීන්ට ඇති සියළු සීමා මායිම් බිඳිමින් නාන ඇදුමකින් සැරසී ප්‍රසිද්ධ සඟරාවක පිටකවරය සැරසීම සඳහා එකතුවී සිටියා.
ලෝක රූ රැජින වූ ඖෂධවේදිනිය
පසුගියදා චීනයේ පැවති ලෝක රූ රැජින තරඟයේදී ලොව සුරූපිම කාන්තාව ලෙස කිරුළු පැළඳියේ ස්පාඤ්ඤය නියෝජනය කළ මිරෙයිය ලලගුනායි. 23 හැවිරිදි මිරෙයියා ඖෂධවේදය පිළිබඳ උපාධිදාරිනියක්.
කිම්ගේ වැදෑමසින් බෙහෙතක් හදලා
පසුගිය දිනවල කිම් කාර්ඩිෂන් දෙවැනිවරටත් මව් පදවිය ලැබුවා. කිම් පශ්චාත් ප්‍රසව මානසික ආතතිය සුවකර ගැනීම සඳහා පුතාගේ වැදෑමහ යොදාගෙන සාදන ලද පෙති විශේෂයක් භවිතා කළ පවසනවා.
ස්ටීව් ජොබ්ස්ගේ පියා සිරියානු සංක්‍රමණිකයෙක්
විථි කලාකරු බැන්ක්සිගේ අලුත්ම සිතුවම නිර්මාණය වී තිබෙන්නේ ප්‍රංශයේ Calais නුවර පිහිටි "Jungel ' නම් සරණාගත කඳවුරක් තුළයි. බැන්ක්සි එම කඳවුරේ තාප්පයක් Apple නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ සිතුවමකින් සරසා තිබෙනවා.
මම තනිකඩ ජීවිතයට කෑදරයි - රන්ජන් රාමනායක
ඔබ පසුගිය දා දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා බවට පත් වෙනවා?
ගොඩක් සන්තෝසයි ඇගයීමක් ලැබීම ගැන. පසුගිය ටිකේම බොහෝ දේවල් ලැබුණා. ජනතාව මගේ භූමිකාව අනුමත කිරීම ගැන මට ගොඩක් සතුටුයි.
මාව අවදි කළේ ප්‍රසන්න ජයකොඩි - මිචෙල් හර්ට්ස්
මිචෙල් හර්ට්ස් මෙවර දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේදි හොඳම නිළිය ලෙස අභිෂේක ලබනවා. ඒ ‘කේසෙරා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. මේ හැඟුම්බර මොහොතේ මිචෙල් හර්ට්ස් සිය මතකය ආවර්ජනය කළේ මෙලෙසිනි.
මම මුස්ලිම්..... මාව විශ්වාසද?
මම මුස්ලිම්... ඒත් මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි...
රුව වඩන ශුක්‍රාණු ආලේපනය
රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන Tracy Kiss තමන්ගෙ මුහුණේ සම අලංකාරව එහෙම නැත්තම් ප්‍රාණවත්ව තියාගන්න අලුත් ක්‍රමයක් සොයාගෙන. ඇය පසුගියදාක youtube වෙත වීඩියෝවක් නිකුත්කරමින් පැවසුවේ තම මුහුණේ සම ප්‍රාණවත්ව තබාගැනීම සඳහා ශුක්‍රාණු අලේපනයක් යොදාගන්න බවයි.