එක්සත් ජාතික පක්ෂය දිනවීමේ කොන්ත්‍රාත්තුව පොහොට්ටුවට - දයාසිරි ජයසේකර

කතාබහ
Typography

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදීමේ පාප කර්මයට මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  පරාජය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයට හිටපු ජනාධිපතිතුමා ඇතුළු පිරිස සහයෝගය ලබාදෙන බවයි එතුමා කියා සිටියේ.

බැසිල් රාජපක්ෂ මහතා විනාඩියක් හෝ සිරගතව නොසිටි බවත්  සිරගත වූ වහාම රෝහල් ගතවූ බවත්  ඊට කාලගුණ සැලකීමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කර එක්සත් ජාතික පක්ෂය දිනවීමේ කොන්ත්‍රාත්තුව පොහොට්ටුව් භාර ගෙන ඇති බවත් අමාත්‍යවරයා  පැවසුවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිට පාර වසා දැමු ආකාරයෙන්ම එම දෙපිල අතර අදටත් එකගතාවයක් පවතිනවා.කෙසේ වෙතත් වෙනත් පක්ෂ ප්‍රවර්ධන කරන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට එරෙහිව විනය පියවර ගන්න බවත්  ඒ සදහා අවශ්‍ය සාක්ෂි මේ දිනවල එකතු කරන බවත්  ඡන්දයෙන් පසු එම තීරණ ක්‍රියාත්මක කරන අමාත්‍යවරයා සත්හඬ වෙත කියා සිටියා.

සත්හඬ සමග කළ සම්මුඛ සාකච්චාවේ හඬ පටය පහතින්...

 

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01