අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති

කතාබහ
Typography

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ විවිධ ලකුණුවලින් ඉදිරිපත් වන අවස්ථා දක්නට ඇත. ශ‍්‍රීලනිප අත, බුලත් කොළය සහ තවත් ලකුණු පාවිච්චි කරන අතර පොදු ජන පෙරමුණ පොහොට්ටුවෙන් මෙන්ම මහරගමට බයිසිකලයෙන් ඉදිරිපත් වෙයි.

එමෙන්ම ජවිපෙ සීනුව ලකුණින් තරග කළ ද බණ්ඩාරවෙලට ඔවුන් ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වී තිබේ. මෙලෙස ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වීම දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් කළ දෙයක් බව සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා පවසනවා. බණ්ඩාරවෙල තියෙන්නේ පොදු අරගලයක්. මේ වන විට බණ්ඩාරවෙල නගරයක් නෑ. ඒක ගිලා බැහැලා. දේශපාලන කරුමක්කාරයන්ගේ මැටිමෝල් තීරණ නිසා එහෙම වුණේ. ඒ නිසා අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා. සීනුව අතහැරල දාල. පොදු ලාංඡනයක් යටතේ බණ්ඩාරවෙලට ඉදිරිපත් වීම දේශපාලන වාසියක් ගැනීමක් කියලා ඔබ කියනව නම් ඔව්. ඒක දේශපාලනයක් ගන්න තමයි කළේ.

පාර්ලිමෙන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සමඟ සත්හඬ කරන ලද සම්මුඛ සාඛච්චාව පහතින් වේ...

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

Face Book Setup 01