ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. 1970 වසරේ කැලණිය ආසනයෙන් දේශපාලනයට අත්පොත් තැබූවෙකි. ජේ.ආර්. ජයවර්ධන රජයේ සිටි ළාබාලතම අමාත්‍යවරයෙකි. කනිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පිළිවෙළින් පැමිණියෙකි.

Read more ...
Write comment (0 Comments)

"කරුණා අම්මාන්ගේ මිනිස්සු 600ක් යුද්දෙට ගියා. 300ක් මළා." හිටපු අමාත්‍ය කරුණා අම්මාන්ගේ පුද්ගලික ලේකම් ශාන්තිනී දිල්රුක්ෂි පෙරේරා සත්හඬ සමග කළ සාකච්ඡාවේදී පැවසීය. ඇය හා සත්හඬ කළ සම්පූර්ණ සාකච්ඡාව කියවන්න.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මේ දවස්වල මොනවද වෙන්නෙ?
‘සම්පත් ශ‍්‍රී ලෝචන’ අධ්‍යක්ෂණය කරන ‘එමලි’ චිත‍්‍රපටයෙ රූගත කිරීම්වල නිරත වෙනවා. අලූතෙන් ටෙලිනාට්‍ය කිහිපයක්ම ලැබුණා. මේ දවස්වල වැඩි කාලයක් ගත වෙන්නෙ ඒවායේ තිර පිටපත් අධ්‍යයනය කරන්න.

Read more ...
Write comment (0 Comments)

නම?
එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු

ගෙවල් කොහෙද?
මට ගෙයක් නෑ. මම ඉපදෙනකොට අම්මයි තාත්තයි ජීවත් වුණේ තංගල්ලේ. තාත්තගේ මුල් ගම අම්බලන්ගොඩ. අම්මගෙ මුල් ගම දික්වැල්ල.

අම්මයි තාත්තයි මොනවද කළේ?
දෙන්නම උපාධිධාරී ගුරුවරු.

Read more ...
Write comment (0 Comments)