උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න 

ශ‍්‍රීලනිපය ඒකාබද්ධය සමඟ හවුල් නොවන බව පැහැදිලියි. එහෙත් ඒකාබද්ධය සමඟ සිටින පාක්ෂිකයන් ශී‍්‍රලනිපය දිනාගත යුතුයි. මේ සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?

Read more ...
Write comment (0 Comments)

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

*මේ වෙලාවේ ලංකාවේ දේශපාලනයේ විවාදාම්පන්න තත්ත්වයක් තියෙන්නේ. රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා කුමක් කළයුතුයි කියලද ඔබ හිතන්නේ?

Read more ...
Write comment (0 Comments)

දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍ය

ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමඟ කිසිම හවුලකට නොයන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් කර තිබුණා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

Read more ...
Write comment (0 Comments)

x අවසානේ ව්‍යවස්ථා වෙනසක් සිදුවෙයිද? නැද්ද? කියන එක ගැන සැකය ජනතාවට ඇතිව තිබෙනවා?

Read more ...
Write comment (0 Comments)

පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද නිසා ඡන්දය කල්දාන්න වීම ඔබ දකින්නේ කොහොමද?

ඡන්දය කල් දානවා කියල ස්ථිර තීරණයක් නැහැ. අපි උත්සාහ ගනිමින් ඉන්නෙ හැකි තරම් ඉක්මනට මැතිවරණය පවත්වන්නයි. මේක අවුරුද්දක් කල් දාන්න කටයුතු කළේ පසුගිය ආණ්ඩුව කාලෙදියි. ඊට පස්සේ පැවති ප්‍රයෝගික ගැටලු නිසා, කොට්ඨාශ නිර්ණයේ දී ඇති වූ ගැටලු නිසා කාලය වැඩිපුර ගතවුණා. මේ යහපාලන ආණ්ඩුවට පුළුවන් වී තියෙනවා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පක්ෂ, ආගම්, කුල, මල බේදයකින් තොරව මෙම මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න.

Read more ...
Write comment (0 Comments)

 ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය රාජපක්ෂ

■ වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ සමූහ ඝාතන සිද්ධිය ගැන ඊට කලින් ඔබ දැනගෙන ඉඳලා තියෙනවා...?

නෑ.

Read more ...
Write comment (0 Comments)

හම්බන්තොට වරාය ගිවිසුමේ දෝෂ තිබෙන බව ඔබ කැබිනට් මණ්ඩලයේ දී චෝදනා එල්ල කර තිබෙනවා. ඒ මොනවද?

මම කැබිනට් මණ්ඩලයේ කියපුවා නෙමෙයි, මම නීතිඥයෙක් විදිහට සහ දේශපාලකයෙක් විදිහට දකින අඩුපාඩු ගැන ප්‍රසිද්ධියේ කියන්න කැමැතියි. ඒක මම පාර්ලිමේන්තුවෙදිත් කිව්වා. ඒක මම කිව්වේ මහජන නියෝජිතයන්ගේ යුතුකම ඉටුකිරීමක් විදිහට. හම්බන්තොට වරාය ගිවිසුම එක පැත්තකින් නීති විරෝධියි.

Read more ...
Write comment (0 Comments)

  • වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙහි ව්‍යාකූලතා දකින්න ලැබෙනවා. එයට හේතුව විදිහට දකින්නෙ මොකක්ද?

ඒකට හේතුව දේශපාලන කැපවීමක් නැති වීම. හැම පක්ෂයක්ම දේශපාලන කැපවීමකින් කටයුතු කරනවා නම් එහෙම සිදු වෙන්නෙ නැහැ.

Read more ...
Write comment (0 Comments)

  • වත්මන් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ බව කියනවා. නමුත් ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ආණ්ඩුව කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා කියලා එහි කිසිදු සත්‍යතාවයක් නැහැ. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ රට පාලනය කිරීමේ අකාර්යක්ෂමතාව තුළින් පේනවා ඒ විදිහටම හෝ ඊටත් වඩා ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබඳව ගැටලුවක් තිබෙන බව. 2015 ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වසර දෙකහමාරක පමණ කාලය තුළ ආර්ථිකය සම්බන්ධ සෑම වැදගත් දර්ශකයක්ම පහත වැටී තිබෙනවා.

Read more ...
Write comment (0 Comments)