මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල ගුරුවරුන් හාරදහස් තුන්සිය අට දෙනෙකුගේ (4308) අතිරික්තයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එහෙත් ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 108ක් සඳහා විවිධ විෂයන් සඳහා ගුරු පුරප්පාඩු 157ක් පවතින බව සඳහන් වේ. ඊට අමතරව නුවරඑළිය හා කොත්මලේ අධ්‍යාපන කලාපවල ද පාසල්වල ගුරු පුරප්පාඩු 710ක් පවතියි.

පුරප්පාඩු පවතින පාසල් සඳහා අතිරික්ත ගුරුභවතුන්ට මාරු වීම් ලබා දුන්න ද දේශපාලන බලපෑම් මත එම මාරුවීම් අවලංගු කරගන්නා බව වාර්තාවේ.

Write comment (0 Comments)

ග‍්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මඟින් ඉදිකිරීමට යෝජිතව තිබූ ශීතාගාර පහක් සඳහා රුපියල් මිලියන 2000ක් වෙන්කර තිබී ඇතත් 2017 ජුනි වනතෙක් එම ඉදිකිරීම් ආරම්භ කර නොමැති බව විගණනයේ දී හෙළිව තිබේ.

Read more ...
Write comment (0 Comments)

පොලිස් නිලධාරීන්ට මූල්‍ය පරිහරණය සපුරා තහනම්කර තිබිය දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පොලිස් ස්ථාන 454ක කි‍්‍රයාත්මක කෙරෙන ප‍්‍රජා වැඩසටහන්, පොලිස් ජංගම සේවාවන් හා එක් පොලිස්ස්ථාන බල ප‍්‍රදේශයක ජීවත් වන දුගී පවුලකට නිවසක් ඉදිකිරීම සඳහා මුදල් සපයා ගැනීමට සිදුවීම නිසා ශ‍්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප‍්‍රථම වරට සුළු පොලිස් නිලධාරීන් දැඩි අපහසුතාවකට පත් වී ඇත.

Read more ...
Write comment (0 Comments)

රුපියල් බිලියන 14.62කට ආසන්න අලාභයක් සිදු වී ඇති හෙජින් ගනුදෙනුවේ බේරුම් කිරීමේ කි‍්‍රයාවලිය සඳහා පසුගිය සන්ධාන පාලන සමයේ දී ශ‍්‍රී ලංකා මහා බැංකු අරමුණුවලට පටහැනිව රුපියල් මිලියන 417.32 මුදලක් ගෙවා ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)
Write comment (0 Comments)

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රුසියාව ගෙන තිබෙන තීන්දුව ඉවත්කර ගන්නා ලෙස ජනාධිපති ව්ලදිමීර් පූතින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

Read more ...
Write comment (0 Comments)

ලෝකයේ කි‍්‍රයාත්මක වූ දිළිඳුකම පිටු දැකීමේ වැඩ සටහන් අතර ශ‍්‍රී ලංකාවේ සමෘද්ධි වැඩ සටහන අසාර්ථකම ව්‍යාපාරයක් ලෙස ලොව දිළිඳුකම පිටු දැකීමේ වැඩ සටහන් පිළිබඳව ලෝක බැංකුව විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළි වී තිබේ.

Read more ...
Write comment (0 Comments)

‘ගම ගොඩනඟන’ දූෂණය පරදවන ජවිපෙ යන  තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණයේ පළමු ප‍්‍රචාරක වැඩසටහන අද (17) කොළඹ දී පැවැත්වීමි. 

Read more ...
Write comment (0 Comments)