මියගිය වැසියන් සැමරීමේ උත්සවය මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී

පුවත්
Typography

2009 වසරේ අවසන් සටනේදී මියගිය වැසියන් සැමරීමේ සතිය නිමා කරමින් අවසන් සැමරුම් වැඩසටහන අද(18) පෙරවරුවේ ,මේ වනවිට මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී සිදුකෙරෙන බව එහි සිටින වාර්තා කරුවන් පවසයි.උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සහ එම්.කේ.සිවාජිලිංගම් මහතා ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වෙයි.

මෙම උත්සවයේදී යුද්ධයෙන් මිය ගිය අයගේ නම් ගල් පුවරුවල කොටා මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ යුධ සැමරුම සිදුකරන ස්ථානයේ ස්මාරක වශයෙන් තැන්පත් කිරීමට කටයුතු කරන බවද සිවාජිලිංගම් මහතා පවසයි.

මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වැසියන් විසින් පුද්ගලයින් 500 ගේ පමණ නම් මෙලෙස ගල් පුවරුවේ කොටා ඇති බව වාර්තා වේ.

මේ අතර ඊට සමගාමීව මුලතිව් හා පුදුකුඩිඉරිප්පු වෙළඳ සංගමය විසින් සංවිධානය කොට තිබූ මෙම හර්තාලය හේතුවෙන් මුලතිව් නගර මධ්‍යයේ පිහිටි සියලුම වෙළඳසැල් වසා දමා තිබූ අතර එසේ වෙළඳසැල් වසා තිබුණද රජයේ කාර්යාල හා බැංකු සියල්ලක්ම විවෘතව පවතියි.
හර්තාලය සංවිධානය කොට තිබූ වෙළඳ සංගම් කියා සිටයේ යුද්දයෙන් මියගිය සියලු සාමාන්‍ය වැසියන් වෙනුවෙන් සහ ඔවුන්ට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ වෙළඳසැල් අද දිනය පුරා දමන බවයි.

Mulli 2

Mulli3

Latest Posts

විශේෂාංග

හොර පාරේ ගිය ඊ ගමන් පත හරි පාරට ගන්න පෙත්සමක් හොර පාරේ ගිය ඊ ගමන් පත  හරි පාරට ගන්න පෙත්සමක් 2017-12-18 - යෝජිත නව විද්‍යුත් විදෙස් ගමන් බලපත‍්‍රය සැක...
කළුව කිට්ටු කරන මීගමුවේ රුවල් ඔරු කළුව කිට්ටු කරන මීගමුවේ රුවල් ඔරු 2017-12-18 - සිහිල් සුළං රැල්ලේ සුළඟ පිළිබඳව ඔවුන්ට දැඩි ...
චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට 2017-12-18 - චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට...

කතුවැකිය

නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය 2017-12-12 - 2017-12-10 ලංකාවේ අභ්‍යාස කෙරෙන කලාවේ අර්බුදයක් තිබේ....
ජනපතිට ඕනෑ තේ ද? කෝපි ද? ජනපතිට  ඕනෑ තේ ද? කෝපි ද? 2017-12-05 - 2017-12-03 ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකතු...
අගමැති විතරක් බිය නොවන්නේ කෙසේද? අගමැති විතරක්  බිය නොවන්නේ කෙසේද? 2017-11-27 - 2017-11-26 අගමැතිවරයා බැඳුම්කර කොමිසමෙහි සාක්ෂි ද...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01