ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ

පුවත්
Typography

අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වෙන අතර ඒ සඳහා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද දිවි පිදූ රණවිරු පවුල්වල සාමාජිකයන් ද සහභාගී වේ.

රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද දිනයේ බත්තරමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව අද දින පස්වරු 2.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ,පොල්දූව හන්දියේ සිට පැලවත්ත හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගය, කිඹුලාවල හන්දියේ සිට කියන් හෑම් වටරවුම හරහා පාලම් තුන හන්දිය දක්වා ජපන් මිත්රුත්ව මාර්ගය, පාලම් තුන වටරවුමේ සිට කියන් හෑම් වටරවුම හරහා පොල්දූව හන්දිය දක්වා මාර්ගය සහ පැලවත්ත හන්දියේ සිට කියන් හෑම් හරහා පොල්දූව හන්දිය දක්වා විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ග තදබදය අති වන හෙයින් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Latest Posts

විශේෂාංග

හොර පාරේ ගිය ඊ ගමන් පත හරි පාරට ගන්න පෙත්සමක් හොර පාරේ ගිය ඊ ගමන් පත  හරි පාරට ගන්න පෙත්සමක් 2017-12-18 - යෝජිත නව විද්‍යුත් විදෙස් ගමන් බලපත‍්‍රය සැක...
කළුව කිට්ටු කරන මීගමුවේ රුවල් ඔරු කළුව කිට්ටු කරන මීගමුවේ රුවල් ඔරු 2017-12-18 - සිහිල් සුළං රැල්ලේ සුළඟ පිළිබඳව ඔවුන්ට දැඩි ...
චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට 2017-12-18 - චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට...

කතුවැකිය

නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය 2017-12-12 - 2017-12-10 ලංකාවේ අභ්‍යාස කෙරෙන කලාවේ අර්බුදයක් තිබේ....
ජනපතිට ඕනෑ තේ ද? කෝපි ද? ජනපතිට  ඕනෑ තේ ද? කෝපි ද? 2017-12-05 - 2017-12-03 ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකතු...
අගමැති විතරක් බිය නොවන්නේ කෙසේද? අගමැති විතරක්  බිය නොවන්නේ කෙසේද? 2017-11-27 - 2017-11-26 අගමැතිවරයා බැඳුම්කර කොමිසමෙහි සාක්ෂි ද...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01