ඊළග චන්දේදීත් හොරු අල්ලන්ඩ බලය දෙන්න කිව්වොත් ජනතාව මඩු වලිගෙන් ගහයි

පුවත්
Typography

දුෂණ වංචා විමර්ශනය විමසීම සඳහා පිහිටුවන බවට පොරොන්දු වූ විශේෂ අධිකරණය වහා පිහිටුවන්නැයි දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.
එම පෙරමුනේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා රාජගිරිය දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම විශේෂ අධිකරණය පිහිටුවා දැන්වත් මහා පරිමාන දුෂිතයින්, වංචාකරුවන්, අපරාධකරුවන්ට දඩුවම් කරන්නැයි තමන් ජනපති-අගමැති ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට බල කරන බවයි.

යහපාලන රජය මුලින්ම මහා පරිමාණ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලැසිල් ද සිල්වා ඉවත් කළා. අද ඒ කොමිසම බෝඩ් ලෑල්ලක් විතරක් සිමා වෙලා. අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වුණා. අපිත් විමර්ශන පරක්කු වෙනවා කියා ඇයට චෝදනා කළ අවස්ථා තිබුණා. නමුත්, වික්‍රමසිංහ මහත්මිය ගියාට පස්සේ අල්ලස් කොමිෂන් සභාව 'මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු බෝඩ් ලෑලි කොමිෂන් සභාව' බවටම පත් වුණා. දැන් මහා පරිමාණ දුෂණ විමර්ශන ලේකම් කාර්යාලයට දුන්න පහසුකම් කප්පාදු කරමින් යනවා.

ඊළග මැතිවරණයටත් හොරු අල්ලන්ඩ බලය දෙන්න කිය කියා ඡන්දේ ඉල්ලන්න ගියොත් යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී ටීම් එකටයි, රනිල් ටීම් එකටයි, ජවිපෙ ටීම් එකටයි තුන් ගොල්ලන්ටම ජනතාව මඩු වලිගෙන්ම ගහන බව ස්ථිරයි යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

Latest Posts

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01