කිලිනොච්චි,පලෙයි පොලිස් රථයකට වෙඩි තැබීම කඩාකප්පල්කාරී වැඩක්

පුවත්
Typography

කිලිනොච්චි පලෙයි පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (18) මධ්‍යම රාත්‍රීයේ පොලිස් ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ස්ථානයයේ අද (19) අළුයම කළ සෝදිසි මෙහෙයුමකදී ටී56 ගිනි අවියක කොටස් හමුවී ඇත.

පොලිස් විශේෂකාර්ය බළකායේ සහ පොලීසිය විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කල අතර මෙය වෙඩි ප්‍රහාරය එල්ල කිරීම කිසිවෙකුගේ කඩාකප්පල් ක්‍රියා බවට සැක පළ කරන බව ආරක්ෂක අංශ පවසයි.

මෙම වෙඩි ප‍්‍රහාරයෙන් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට හෝ පොලිස් ජංගම රථයට කිසිම හානියක් සිදු වී නැත.නමුත් එම ස්ථානයට යාබදව තිබූ දුම්රිය ආලෝක සංඥා කිහිපයකට එම වෙඩි ප‍්‍රහාර එල්ලවී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(18)දිනය එල්.ටී.ටී.ඊ නායකයා මියගිය දිනය වන නිසා කිසියම් පුද්ගලයකු කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදුකිරීම සඳහා මෙලෙස වෙඩි ප‍්‍රහාර එල්ලකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

Latest Posts

විශේෂාංග

රටක් වට කළ රෙදි පටක්! හොටක් දිගු කළ ‘අධිකරණයක්’ ! රටක් වට කළ රෙදි පටක්! හොටක් දිගු කළ ‘අධිකරණයක්’ ! 2017-06-26 - මේකට සංවිධානයක් කියා නමක් තිබ්බේ විහිළුවට වගේ...
රටට හිඟන්නාගේ ජීවිතේ ගතකළ නොහැක රටට හිඟන්නාගේ ජීවිතේ ගතකළ නොහැක 2017-06-19 - කැබිනට් සංශෝධන යටතේ තනතුරු වෙනස් වූ ඇමැතිවරුන්ට...
තේ කෝප්පයට සීනි කිලෝ එකක් ! තේ කෝප්පයට සීනි කිලෝ එකක් ! 2017-06-12 - ලෝක වෙළඳ පොළේ සීනි මිල සීඝ්‍රයෙන්  අඩු වී ඇති...

කතුවැකිය

ඥානසාර හිමියනි, වඩා වැදගත් වෛරයද ? මෛත්‍රියද? - කතුවැකිය 2017 ජුනි 25 ඥානසාර හිමියනි, වඩා වැදගත් වෛරයද ? මෛත්‍රියද? - කතුවැකිය 2017 ජුනි 25 2017-06-26 - පොලිස් කණ්ඩායම් හතරක් විසින් සති දෙක තුනක් ත...
ඩෙංගු මැඬීමට සාමාජීය අරමුණකට බද්ධ වෙමු ඩෙංගු මැඬීමට සාමාජීය අරමුණකට බද්ධ වෙමු 2017-06-19 - ඩෙංගු පසු සංකූලතා තත්ත්වය උත්සන්න වී ඉකුත් සතියේ...
කඳු නාය ගියේ සාමාන්‍ය ජනයාගේ වරදකින් නොවේ: කතුවැකිය - 2017 ජුනි 11 කඳු නාය ගියේ සාමාන්‍ය ජනයාගේ වරදකින් නොවේ: කතුවැකිය - 2017 ජුනි 11 2017-06-12 - ගංවතුර බැසයාමෙන් පසුව ජනපතිවරයා කළුතර ප්‍ර...

දේශපාලන

ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? 2017-06-26 - 2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ...
ගෝඨාභයට වචනයක් ගෝඨාභයට වචනයක් 2017-06-12 - “මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ...
“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම “සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම 2017-06-05 - රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍ර...
සන්නද්ධ ගැටුමට පසු දේශපාලනය සන්නද්ධ ගැටුමට පසු දේශපාලනය 2017-05-29 - 2009 වර්ෂයේ එල්ටීටීඊ සංවිධානයේ යුදමය පරාජයට පසු...

Face Book Setup 01