අර්ජුන් ඇලෝසියස් කොමිසමට කැඳවනවා-සභාපති

පුවත්
Typography

ආන්දෝලනයට තුඩුදුන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවන බව,මේ පිලිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා අද (19) පැවසිය.


මෙම සමාගමේ ගණුදෙණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත අල්විස් මහතා සිය අදහස් දැක්වූඅවස්ථාවේදී අවස්ථාවේදී කොමිසමේ සභාපති කේ.ටී.චිත‍්‍රසිරි මහතා මෙලෙස අර්ජුන් ඇලෝසියස් මහතා කැදවන බව දැනුම් දුන්නේය.
අර්ජුන් ඇලෝසියස් මහතා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ය.

ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් විසින් මෙම කොමිසම සමන්විතයි.
කොමිසම 2015 පෙබරවාරී 1 වැනිදාත් 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සිදුකරනු ලබයි.

Latest Posts

විශේෂාංග

රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත 2017-08-21 -  අපට සාමාන්‍ය ජීවිතයේ දී වැඩිපුර හමුවන්නේ ර...
නියඟය, ගොවියෝ සහ පැලැස්තර  නියඟය, ගොවියෝ සහ පැලැස්තර 2017-08-21 - නියඟය මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාවක් බවට...
හරන්තිකලාට තාත්තා කීම හරන්තිකලාට තාත්තා කීම 2017-08-21 - ලංකාව හරි පුදුම රටකි. හැම වෙලාවේම පාහේ සුරුට්ටුව...

කතුවැකිය

දෑවුරුදු ආර්ථිකය දෑවුරුදු ආර්ථිකය 2017-08-21 - ආණ්ඩුවට වසර දෙකකි. වසර දෙකකට පසු යහපාලන ආණ්ඩුව...
අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය 2017-08-14 - “හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු...
උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි 2017-08-07 - යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක්...

දේශපාලන

දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් 2017-08-21 - හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය...
හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට 2017-08-14 - මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ...
ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? 2017-08-01 - හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල්...
ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? 2017-07-24 - ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට...

Face Book Setup 01