ටෙස්ට් තරඟාවලියේ ජය දකුණු අප්‍රිකාවට

ක්‍රීඩා
Typography

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 282කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම අද සමත් විය.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 506ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224ට සීමා කිරිමට දකුනු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජයග්‍රහණය කිරිමටත් දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.  

දකුණු අප්‍රිකාව පළමු ඉනිම - 392 / දෙවන ඉනිම 224/7

ශ්‍රී ලංකාව පළමු ඉනිම - 110 / දෙවන ඉනිම 224