බංග්ලදේශ පළමු ජය වාර්තා කරයි

ක්‍රීඩා
Typography

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලදේශයේ ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

 

සිම්බාබ්වේ පිල - ඕවර 49 කදී සියලු දෙනා දැවී 170

(හැමිල්ටන් මසකඞ්සා 15, බ්‍රෙන්ඩන් ටේලර් 24, සිකන්දර් රාසා 52, පීටර් මුවර් 33, )

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඕවර 28.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර

බංග්ලාදේශ පිල - ඕවර 28.3 කදී කඩුලු 2 ක් දැවී 171

(ටමීම් ඉක්බාල් නොදැවී 84, එනමුල් හක් 19, සකීබ් අල් හසන් 37, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 14

Latest Posts